:O උඹ මොනාද කලේ ?
ඇයි 2nd සෙමෙස්ටර් එකෙන් පස්සෙ කලණය නැත්ටෙ ? :O
කලනෙ ජීවිත කාලෙටම පාවිච්චි වෙනවනෙ බං :O


:O උඹ මොනාද කලේ ?
ඇයි 2nd සෙමෙස්ටර් එකෙන් පස්සෙ කලණය නැත්ටෙ ? :O
කලනෙ ජීවිත කාලෙටම පාවිච්චි වෙනවනෙ බං :O


පරවේගය = විස්ථාපනේ / කාලෙ
කාලය නැවතුනා කියන්නෙ ශූන්‍යය වූ විස්ථාපනයක් ශූන්‍යය වූ කාලයක් තුල කරමින් පවතිනවා කියල ගත්තොත්
ප්‍රවේගය = 0/0
සාධාරණ සංඛ්යාවක් ගත්තොත් x කියල (x != 0 හෝ අන්නතය)
0/x = 0
x අනික් පැත්තට ගෙනියන්න පුළුවන්නම් නිකංම 0/0 කියන එක අර්ථ විරහිත වුනත් ඕනෑම සාධාරණ අගයක් xට ආදේශ කලාම මේ සමීකරණෙ තෘප්ත වීම නිසා ශූන්යය වූ විස්ථාපනේ / ශූන්‍යය වූ කාලය = ඕනෑම අගයක් වීම හරහා කාලෙ නැවතුනාමත් ප්‍රවේගය තියෙනව![]()
පැටියා;18142151 said:අපි යම් ශ්‍රිතයක් කුඩා කොටස් වලට කඩලා දාන සෙල්ලමක්නෙ අනුකලණය කියන්නෙ.
![]()


This is the point machan.
Time ekak nathuwa velocity ekak thiyenna baha. Elementary rules amathaka karalai oya me warada wagema thiyenne.
Zeno's paradoxes balanna.
ඕක ඇවිල්ල ඉලක්කං සෙල්ලමක්.. මම කියන්නෙ කාලයක් ගතවෙන්නෙ නැත්තං, විස්ථාපනයක් නැත්තං.. කොහොමද යකෝ වේගයක් හරි ප්‍රවේගයක් හරි තියෙන්නෙ ?
උඹ මොකක් හරි මගුලක් ගන්නව හැම දාම සාධාරණ අගයක් කියල
සාමාන්‍ය දැනුමෙන් කියපං..
oba hari. වේගයක් හරි ප්‍රවේගයක් අර්ත දක්වලා තියෙන්නෙ ඒකක කාලයකට දුර/විස්තාපනය කියලා 
චලිතයගැන ත්‍රෙඩ් එකක්ම පටං ගනිං සිඞ්හලයෝ
කොහොමද අවකාශයට ප්‍රවේගයක් තියෙන වස්තුවක් දාල වස්තුවෙ පරිමාව ශූන්‍යය කර කර අවකාශයත් ශූන්‍යය කර කර වක්‍ර කලොත් මුලයි අගයි එක තැනටම සමපාත වෙන්න
වස්තුවෙ ස්කන්ධය ශූන්‍යය වීම නිසා අනන්ත වූ චාලක ශක්තියක් ලබාගෙන ශූන්‍යය වූ අවකාශයේ චලිතයක් නොකරමින් පවතිනවා
අනන්ත වේගෙකුත් තියෙනව
ශූන්‍යය චලිතෙකුත් තියෙනව
අඩේ එහෙම වුනෑකිද බං![]()

you can't take any imagination with THAT FOUR EQUATIONs...
![]()

ඕක ඇවිල්ල ඉලක්කං සෙල්ලමක්.. මම කියන්නෙ කාලයක් ගතවෙන්නෙ නැත්තං, විස්ථාපනයක් නැත්තං.. කොහොමද යකෝ වේගයක් හරි ප්‍රවේගයක් හරි තියෙන්නෙ ?
උඹ මොකක් හරි මගුලක් ගන්නව හැම දාම සාධාරණ අගයක් කියල
සාමාන්‍ය දැනුමෙන් කියපං..
ඉලක්කම් සෙල්ලම් කියන්න එපා සිඞ්හලු.. ඉලක්කම් වලිං තමා ඔප්පු කිරීම් කරන්නෙ
ඩාක් මැටර්ස් ගැන කිව්වෙත් ඉලක්කම් වලිං තමා
තාම lhc එක හදනවද කොහෙද. පරීක්ෂණ කල්ල පස්සෙ සැක හැර දැනගන්නව.. ඉලක්කම් කියන්නෙ සොභාදහම තේරුම් ගන්න හදපු මිනිස් නිර්මාණයක්
ඉලක්කම් වලිං සියලු සත්‍යය ඔප්පු කල හැකියි හැකිවිය යුතුයි
ඉතිං ඉලක්කම් වලිං ඔප්පු කලාම මොකක්ද අවුල ? 
මම කියන්නෙ කාලයක් ගතවෙන්නෙ නැත්තං, විස්ථාපනයක් නැත්තං.. කොහොමද යකෝ වේගයක් හරි ප්‍රවේගයක් හරි තියෙන්නෙ ?oba hari. වේගයක් හරි ප්‍රවේගයක් අර්ත දක්වලා තියෙන්නෙ ඒකක කාලයකට දුර/විස්තාපනය කියලා

අම්මට කියල දෙහි බෑයක් ඔලුවේ අතුල්ල ගනින්![]()

වෙරි හිඳෙයි
LHC එක හදල ඉවරයි තට්ටයෝ
ඉවරද
අර ඩාක් මැටර් හොයන එක්ස්පෙරිමන්ට් එක තාම කල්ල නෑනෙ
කවද දිහාටද දන්නෑ කරන්නෙ 


ඉවරද
අර ඩාක් මැටර් හොයන එක්ස්පෙරිමන්ට් එක තාම කල්ල නෑනෙ
කවද දිහාටද දන්නෑ කරන්නෙ
මාත් ඉන්නෙ ඩාක් මැටර්ස් හොයාගත්තාම ඩාක් මැටර්ස් වලිං හදපු තඩි ගඩොලකිං අල්ලපු ගෙදර එකාට ගහන්න![]()
ඌ ඩාක් මැටර්ස් ගඩොලකිං ගැහුව කියල පොලිසියට කියද්දි කෝමද ආතල් එක![]()
![]()

අඩෝ අර ශූන්‍යය වූ අනන්ත චාලක ශක්තියක් තියෙන අංශුවෙන් පරමාණු වලදි එන අවුලත් විසඳෙනවනෙ බං 

ඒකට ස්කන්ධෙ කොහෙන්ද කියන ප්‍රශ්නෙත් එතනිංම ඉවරයිනෙ 





උන් අර higgs boson හොයන්න දඟලනවා.......දැනටත් හොයාගෙනලු සැහෙන දුරකට.....dark matter හොයාගත්ත ගමන් උඹට ගඩොලක් හදල එවන්න කියල මම උන්ට කියන්නම්කො![]()
මං නං කැමතියි හිග්ස්බෝසෝනෙ හොයානොගන්න තරමට 

ඩාක් මැටර්ස් වලිං හදන්න ඕනෙ ගඩොල් ලොරියක්ම වටේම උන්න උන්ගෙ තට්ට පලන්න 
you can't take any imagination with THAT FOUR EQUATIONs...
![]()
මම කියන්නෙ කාලයක් ගතවෙන්නෙ නැත්තං, විස්ථාපනයක් නැත්තං.. කොහොමද යකෝ වේගයක් හරි ප්‍රවේගයක් හරි තියෙන්නෙ ?oba hari. වේගයක් හරි ප්‍රවේගයක් අර්ත දක්වලා තියෙන්නෙ ඒකක කාලයකට දුර/විස්තාපනය කියලා
ඒ කිව්වෙ ?
----------------------------------------
ඉතිං බං ඒකක කාලෙයි ඒකක දුරයි කාලය නැවතුනාම ශූන්‍යයි කියල ගනිං.. අංශුව ශූන්‍යයක් වූ කාලයකදි ශූන්‍යය වූ දුරක් ගෙවමින් පවතිනවා කියල ගනිංකො. ඉවරයිනෙ
0/0
0/ANanthaYA
ananthaya/0
ananthaya / Ananthaya
kiyana awasthawalata ganithayedi kisiyam ho sameekaranayak ho oonema ganithamaya sambandayak paminiyahoth, thawa durath adaala sameekaranaya ho ganithamaya sambandaya SADRANA PILITHURU NOPENWAYI. Kisidu ingiyak ho labaagath nohaka...
ooka kadala thamayi fb eke ehema 6 =1 wage uththara hoyanne
ඒ වුනාට ශූන්‍යය වූ ස්කන්ධයන් අනන්තයකට යම් කිසි ස්කන්ධයක් තියෙන්න ඕනෙ කියන සංකල්පය හරිනෙ ?