අවකලනය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    පරවේගය = විස්ථාපනේ / කාලෙ

    කාලය නැවතුනා කියන්නෙ ශූන්‍යය වූ විස්ථාපනයක් ශූන්‍යය වූ කාලයක් තුල කරමින් පවතිනවා කියල ගත්තොත් :)
    ප්‍රවේගය = 0/0

    සාධාරණ සංඛ්යාවක් ගත්තොත් x කියල (x != 0 හෝ අන්නතය)
    0/x = 0
    x අනික් පැත්තට ගෙනියන්න පුළුවන්නම් නිකංම 0/0 කියන එක අර්ථ විරහිත වුනත් ඕනෑම සාධාරණ අගයක් xට ආදේශ කලාම මේ සමීකරණෙ තෘප්ත වීම නිසා ශූන්යය වූ විස්ථාපනේ / ශූන්‍යය වූ කාලය = ඕනෑම අගයක් වීම හරහා කාලෙ නැවතුනාමත් ප්‍රවේගය තියෙනව :yes:

    ඕක ඇවිල්ල ඉලක්කං සෙල්ලමක්.. මම කියන්නෙ කාලයක් ගතවෙන්නෙ නැත්තං, විස්ථාපනයක් නැත්තං.. කොහොමද යකෝ වේගයක් හරි ප්‍රවේගයක් හරි තියෙන්නෙ ?
    උඹ මොකක් හරි මගුලක් ගන්නව හැම දාම සාධාරණ අගයක් කියල
    සාමාන්‍ය දැනුමෙන් කියපං..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැටියා;18142151 said:
    :yes: අපි යම් ශ්‍රිතයක් කුඩා කොටස් වලට කඩලා දාන සෙල්ලමක්නෙ අනුකලණය කියන්නෙ. :yes:

    අවකලනය ගැනයි මෙතන :yes::D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක ඇවිල්ල ඉලක්කං සෙල්ලමක්.. මම කියන්නෙ කාලයක් ගතවෙන්නෙ නැත්තං, විස්ථාපනයක් නැත්තං.. කොහොමද යකෝ වේගයක් හරි ප්‍රවේගයක් හරි තියෙන්නෙ ?
    උඹ මොකක් හරි මගුලක් ගන්නව හැම දාම සාධාරණ අගයක් කියල
    සාමාන්‍ය දැනුමෙන් කියපං..

    මම කියන්නෙ කාලයක් ගතවෙන්නෙ නැත්තං, විස්ථාපනයක් නැත්තං.. කොහොමද යකෝ වේගයක් හරි ප්‍රවේගයක් හරි තියෙන්නෙ ? :yes: oba hari. වේගයක් හරි ප්‍රවේගයක් අර්ත දක්වලා තියෙන්නෙ ඒකක කාලයකට දුර/විස්තාපනය කියලා
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    හැබැයි මචංල මෙතනදි වේගයක් කොහොමද තියෙන්නෙ කියල හිතා ගන්ඩ බැරි උනාට, මේ වස්තුවට වේගයක් තියෙන්ඩත් ඕන.. මොකද ටික වෙලාවකින්, මේක මෙතන නෙමේනෙ තියෙන්නෙ.. :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චලිතයගැන ත්‍රෙඩ් එකක්ම පටං ගනිං සිඞ්හලයෝ :D
    කොහොමද අවකාශයට ප්‍රවේගයක් තියෙන වස්තුවක් දාල වස්තුවෙ පරිමාව ශූන්‍යය කර කර අවකාශයත් ශූන්‍යය කර කර වක්‍ර කලොත් මුලයි අගයි එක තැනටම සමපාත වෙන්න :D
    වස්තුවෙ ස්කන්ධය ශූන්‍යය වීම නිසා අනන්ත වූ චාලක ශක්තියක් ලබාගෙන ශූන්‍යය වූ අවකාශයේ චලිතයක් නොකරමින් පවතිනවා :shocked:
    අනන්ත වේගෙකුත් තියෙනව
    ශූන්‍යය චලිතෙකුත් තියෙනව :D
    අඩේ එහෙම වුනෑකිද බං :D

    අම්මට කියල දෙහි බෑයක් ඔලුවේ අතුල්ල ගනින් :angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :no: you can't take any imagination with THAT FOUR EQUATIONs... :frown:

    ඒ කිව්වෙ ? :eek:

    ඕක ඇවිල්ල ඉලක්කං සෙල්ලමක්.. මම කියන්නෙ කාලයක් ගතවෙන්නෙ නැත්තං, විස්ථාපනයක් නැත්තං.. කොහොමද යකෝ වේගයක් හරි ප්‍රවේගයක් හරි තියෙන්නෙ ?
    උඹ මොකක් හරි මගුලක් ගන්නව හැම දාම සාධාරණ අගයක් කියල
    සාමාන්‍ය දැනුමෙන් කියපං..

    :( ඉලක්කම් සෙල්ලම් කියන්න එපා සිඞ්හලු.. ඉලක්කම් වලිං තමා ඔප්පු කිරීම් කරන්නෙ :( ඩාක් මැටර්ස් ගැන කිව්වෙත් ඉලක්කම් වලිං තමා :) තාම lhc එක හදනවද කොහෙද. පරීක්ෂණ කල්ල පස්සෙ සැක හැර දැනගන්නව.. ඉලක්කම් කියන්නෙ සොභාදහම තේරුම් ගන්න හදපු මිනිස් නිර්මාණයක් :) ඉලක්කම් වලිං සියලු සත්‍යය ඔප්පු කල හැකියි හැකිවිය යුතුයි :yes: ඉතිං ඉලක්කම් වලිං ඔප්පු කලාම මොකක්ද අවුල ? :oo:

    මම කියන්නෙ කාලයක් ගතවෙන්නෙ නැත්තං, විස්ථාපනයක් නැත්තං.. කොහොමද යකෝ වේගයක් හරි ප්‍රවේගයක් හරි තියෙන්නෙ ? :yes: oba hari. වේගයක් හරි ප්‍රවේගයක් අර්ත දක්වලා තියෙන්නෙ ඒකක කාලයකට දුර/විස්තාපනය කියලා

    ඉතිං බං ඒකක කාලෙයි ඒකක දුරයි කාලය නැවතුනාම ශූන්‍යයි කියල ගනිං.. අංශුව ශූන්‍යයක් වූ කාලයකදි ශූන්‍යය වූ දුරක් ගෙවමින් පවතිනවා කියල ගනිංකො. ඉවරයිනෙ :baffled:

    අම්මට කියල දෙහි බෑයක් ඔලුවේ අතුල්ල ගනින් :angry:

    එතකොට :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෙරි හිඳෙයි :angry:
    LHC එක හදල ඉවරයි තට්ටයෝ

    :D ඉවරද :D අර ඩාක් මැටර් හොයන එක්ස්පෙරිමන්ට් එක තාම කල්ල නෑනෙ :D කවද දිහාටද දන්නෑ කරන්නෙ :D
    මාත් ඉන්නෙ ඩාක් මැටර්ස් හොයාගත්තාම ඩාක් මැටර්ස් වලිං හදපු තඩි ගඩොලකිං අල්ලපු ගෙදර එකාට ගහන්න :baffled: :baffled:
    ඌ ඩාක් මැටර්ස් ගඩොලකිං ගැහුව කියල පොලිසියට කියද්දි කෝමද ආතල් එක :baffled: :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    :D ඉවරද :D අර ඩාක් මැටර් හොයන එක්ස්පෙරිමන්ට් එක තාම කල්ල නෑනෙ :D කවද දිහාටද දන්නෑ කරන්නෙ :D
    මාත් ඉන්නෙ ඩාක් මැටර්ස් හොයාගත්තාම ඩාක් මැටර්ස් වලිං හදපු තඩි ගඩොලකිං අල්ලපු ගෙදර එකාට ගහන්න :baffled: :baffled:
    ඌ ඩාක් මැටර්ස් ගඩොලකිං ගැහුව කියල පොලිසියට කියද්දි කෝමද ආතල් එක :baffled: :baffled:

    උන් අර higgs boson හොයන්න දඟලනවා.......දැනටත් හොයාගෙනලු සැහෙන දුරකට.....dark matter හොයාගත්ත ගමන් උඹට ගඩොලක් හදල එවන්න කියල මම උන්ට කියන්නම්කො :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :D අඩෝ අර ශූන්‍යය වූ අනන්ත චාලක ශක්තියක් තියෙන අංශුවෙන් පරමාණු වලදි එන අවුලත් විසඳෙනවනෙ බං :D
    හිග්ස් බෝසෝනෙ අරකට මේකට ගියත් ඒවට ස්කන්ධය කොහෙන්ද කියන අවුල එනවනෙ බං :D
    ශූන්‍යය වූ ස්කන්ධය කිව්වාම ඒකෙ ස්කන්ධෙ කෙලින්ම ශූන්‍යයිනෙ :D ඒකට ස්කන්ධෙ කොහෙන්ද කියන ප්‍රශ්නෙත් එතනිංම ඉවරයිනෙ :D
    චාලක ශක්තිය බිග්බෑන්ග් එකෙන් ඇතිවුනා කියල ගත්තාම ප්‍රශ්නෙ එහෙම් පිටිංම ඉවරයක් වෙනව :D
    ඒවගෙ අංශු අනන්තෙකිං සියළූම සකන්ධ හැදෙනව :D
    ඒවගේ හැදුන ශූන්‍යයට පස්සෙ එන කුඩාම අගය තියෙන ස්කන්ධයක් බාහිර බලපෑමකිං (කාර්යයක් නොකරන) චාලක ශක්තිය අඩු කරගෙන ස්කන්ධය අනන්තයක් කරගන්නව :D
    ඒ වගේ අංශු කිහිපයකින් ශූන්‍යය වූ අවකාශයක් ඇදිල විශ්වයක් හදනව :D
    ඒ විශ්වෙ අපි පිස්සු කෙලිනව :yes: :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උන් අර higgs boson හොයන්න දඟලනවා.......දැනටත් හොයාගෙනලු සැහෙන දුරකට.....dark matter හොයාගත්ත ගමන් උඹට ගඩොලක් හදල එවන්න කියල මම උන්ට කියන්නම්කො :baffled:

    :D :D මං නං කැමතියි හිග්ස්බෝසෝනෙ හොයානොගන්න තරමට :yes:
    හිග්ස්බෝසෝනෙ වෙනුවට ශූන්‍යය වූ ස්කන්ධයක් ආදේශ කලානං තමා ලස්සන :baffled:
    :D ඩාක් මැටර්ස් වලිං හදන්න ඕනෙ ගඩොල් ලොරියක්ම වටේම උන්න උන්ගෙ තට්ට පලන්න :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :no: you can't take any imagination with THAT FOUR EQUATIONs... :frown:

    මම කියන්නෙ කාලයක් ගතවෙන්නෙ නැත්තං, විස්ථාපනයක් නැත්තං.. කොහොමද යකෝ වේගයක් හරි ප්‍රවේගයක් හරි තියෙන්නෙ ? :yes: oba hari. වේගයක් හරි ප්‍රවේගයක් අර්ත දක්වලා තියෙන්නෙ ඒකක කාලයකට දුර/විස්තාපනය කියලා

    ඒ කිව්වෙ ? :eek:

    ----------------------------------------
    ඉතිං බං ඒකක කාලෙයි ඒකක දුරයි කාලය නැවතුනාම ශූන්‍යයි කියල ගනිං.. අංශුව ශූන්‍යයක් වූ කාලයකදි ශූන්‍යය වූ දුරක් ගෙවමින් පවතිනවා කියල ගනිංකො. ඉවරයිනෙ :baffled:

    0/0
    0/ANanthaYA
    ananthaya/0
    ananthaya / Ananthaya

    kiyana awasthawalata ganithayedi kisiyam ho sameekaranayak ho oonema ganithamaya sambandayak paminiyahoth, thawa durath adaala sameekaranaya ho ganithamaya sambandaya SADRANA PILITHURU NOPENWAYI. Kisidu ingiyak ho labaagath nohaka...

    ooka kadala thamayi fb eke ehema 6 =1 wage uththara hoyanne
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    0/0
    0/ANanthaYA
    ananthaya/0
    ananthaya / Ananthaya

    kiyana awasthawalata ganithayedi kisiyam ho sameekaranayak ho oonema ganithamaya sambandayak paminiyahoth, thawa durath adaala sameekaranaya ho ganithamaya sambandaya SADRANA PILITHURU NOPENWAYI. Kisidu ingiyak ho labaagath nohaka...

    ooka kadala thamayi fb eke ehema 6 =1 wage uththara hoyanne

    ඒ වුනාට ශූන්‍යය වූ ස්කන්ධයන් අනන්තයකට යම් කිසි ස්කන්ධයක් තියෙන්න ඕනෙ කියන සංකල්පය හරිනෙ ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ වුනාට ශූන්‍යය වූ ස්කන්ධයන් අනන්තයකට යම් කිසි ස්කන්ධයක් තියෙන්න ඕනෙ කියන සංකල්පය හරිනෙ ?

    දැන් අපි ඉගෙන ගන්න භෞතික විද්‍යාවේ උගන්වන්නේ පදාර්තයකට ස්කන්දයක් තියෙනවාආආආආආආආමයි කියලා. ඉතින් ශුන්ය වූ ස්කන්ධ ගැන කතා කරන්නේ කොහොමද? ස්කන්දය ශුන්ය කරන්න නම් (අඩු කරගෙන 0 ට ගෙනියන්න නම්) එහි පදාර්තය අඩු කරන්න ඕනෙ... එහෙම නැතුව ස්කන්දය අඩු කරන්න බෑ... ශක්තිය විඩියට කන්වර්ට් කරනවනම් ඉතින් ආයෙත් එනවා නිව්ටන්- අයින්සටයින්ට වඩා මොල කාරයෙක් හොයන වැඩේට
     
    Last edited: