2015 - ElaKiri Six A Side Match Live Broadcast!

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අනික් අයට විහිලු කර කර ඉන්නෙ ඔයා ගිහින් ගහන්ඩකො... :frown::P

මම ගියේ නෑ අනිත් කට්ටිය පව් නිසා...මම ගියානන් ගහන 6 ඒවට බෝල හොයන්න රාජගිරියේ පිට්ටනිය වටේ යන්න වෙනවා කට්ටියට..ඒ නිසා මම ගියේ නෑ..:lol::P
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේද කියන්නේ. ගිහින් විකට් එක ගාවින් හිට ගත්තම බෝල් කරන එකාට වයිඩ් ලකුණු දෙකවත් පේන්නේ නැතිලු. කකුලක් වැනුවොත් ඇති බෝලේ මීටර් 500 ක් විතර දුර ගිහින් තමා නවතින්නේ. :lol::lol:

    වනන්න ඕනෙත් නෑ ඇඟේ වැදුනත් ඇති බම්ප් වෙලා බෝලේ විසිවෙන්න :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිරාවට ඇන්ටි එච්චර කෙට්ටුද... :lol::P

    රිදිලා,ඉසුරුවෝ...අහුවෙයව්කෝ දෙන්නා...උස්සලා පොලේ ගහන්නේ...:growl::growl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    xeim1x.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රිදිලා,ඉසුරුවෝ...අහුවෙයව්කෝ දෙන්නා...උස්සලා පොලේ ගහන්නේ...:growl::growl:

    රිදිලා බාම් ටිකක් දෙන්නද ගාගන්න :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol::lol::lol: ආයෙත් අහලා. එක තැන උඩ පැන්නොත් ඒ පැත්තේ ගෙවල් දෙක තුනක දොර ජනෙල් හතරට පැලෙනවලු දෙදරලා.
    :lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol: ආයෙත් අහලා. එක තැන උඩ පැන්නොත් ඒ පැත්තේ ගෙවල් දෙක තුනක දොර ජනෙල් හතරට පැලෙනවලු දෙදරලා.

    :growl::growl:
    2dujtxe.jpg