අනික් අයට විහිලු කර කර ඉන්නෙ ඔයා ගිහින් ගහන්ඩකො...![]()
මම ගියේ නෑ අනිත් කට්ටිය පව් නිසා...මම ගියානන් ගහන 6 ඒවට බෝල හොයන්න රාජගිරියේ පිට්ටනිය වටේ යන්න වෙනවා කට්ටියට..ඒ නිසා මම ගියේ නෑ..


අනික් අයට විහිලු කර කර ඉන්නෙ ඔයා ගිහින් ගහන්ඩකො...![]()


අනේද කියන්නේ. ගිහින් විකට් එක ගාවින් හිට ගත්තම බෝල් කරන එකාට වයිඩ් ලකුණු දෙකවත් පේන්නේ නැතිලු. කකුලක් වැනුවොත් ඇති බෝලේ මීටර් 500 ක් විතර දුර ගිහින් තමා නවතින්නේ.![]()

සිරාවට ඇන්ටි එච්චර කෙට්ටුද...![]()


රිදිලා,ඉසුරුවෝ...අහුවෙයව්කෝ දෙන්නා...උස්සලා පොලේ ගහන්නේ...![]()

සිරාවට ඇන්ටි එච්චර කෙට්ටුද...![]()


ආයෙත් අහලා. එක තැන උඩ පැන්නොත් ඒ පැත්තේ ගෙවල් දෙක තුනක දොර ජනෙල් හතරට පැලෙනවලු දෙදරලා.ආයෙත් අහලා. එක තැන උඩ පැන්නොත් ඒ පැත්තේ ගෙවල් දෙක තුනක දොර ජනෙල් හතරට පැලෙනවලු දෙදරලා.



ආයෙත් අහලා. එක තැන උඩ පැන්නොත් ඒ පැත්තේ ගෙවල් දෙක තුනක දොර ජනෙල් හතරට පැලෙනවලු දෙදරලා.
