බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නයේ සරණ යන එකටයි , ඒ සරණයේ පිහිටන එකටයි තෙරුවන් සරණ යනවා කියන්නේ.
ආ එහෙනන් අවුලක් නැහැ...
බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නයේ සරණ යන එකටයි , ඒ සරණයේ පිහිටන එකටයි තෙරුවන් සරණ යනවා කියන්නේ.
තෙරැවන් සරණ යනවා කියන්නෙ මොකක්ද? දන්නෙ නැති හින්ද අහන්නෙ?

මහින්ද බෞද්ද නිසා බෞද්ද![]()

උබ ආගම පාවා දීපු එකෙක් නේ බන්. කොහොමද විශ්වාශ කරන්නේ. උබ බුද්දගමත් පවා දෙයි. රටේ මුස්ලිම් උන් වැඩි උනොත්
![]()
උබ එතන එහෙම කියලා නෑ නේ. උබ බෞද්ධ නම් කතෝලික එකෙක් කිව්වේ ඇයි?
දැන් උඹ මට කියන්නේ උඹ අවුරුදු 6ක් තිස්සේ බෞද්ධ එත් තෙරුවන් දන්නේ නෑ කියලද?
![]()
දැන් උඹ මට කියන්නේ උඹ අවුරුදු 6ක් තිස්සේ බෞද්ධ එත් තෙරුවන් දන්නේ නෑ කියලද?
![]()
ඔවු...
තෙරුවන් සරණ යන්නේ නැතුව කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නෑ ඒක අංක 1ට වෙන්න ඕනේ දේ
අනික උඹ තෙරුවන් සරණ යන්නේ නැත්තම් කොහොමද බුදුදහම පිළිපදිනවා කියන්නේ? ඒක කරන්නේ කොහොමද?
අනික හිතෙන හිතෙන ඒවා පිළිගන්න අය බෞද්ධයෝ නෙවෙයි බුදු දහම පිළිගන්න අයයි බෞද්ධයෝ.....හිතෙන හිතෙන ඒවා පිළිගන්නවානම් ඒකට කැමති නමක් දාගන්න එත් බුදුදහම කියන්න එපා
බෞද්ධයා කියන්නෙම තෙරුවන් සරණ ගිය කෙනාට.....උඹ තෙරුවන් කියන්නේ මොනවද කියල දන්නෙවත් නැත්තම් ඒ කියන්නේ උඹ බුද්ධ ධර්මය කියල හිතාගෙන වෙන මොකක් හරි ඇදහැල තියෙන්නේ
තෙරැවන් සරණ යනවා කියන එක තේරැනා.. ඒක තමා මම කරන්නෙ... බුදු සරණ යන්නැතුව නිවන් දකින්නෙ කොහොමද? සග සරණ, ධර්මයෙ සරණ නැතුව නිවන් දකින්නෙ කොහොමද?
කා අතිනුත් වැරදි වෙනවා.. බුදු හාමුදුරැවො අතිනුත් උනානෙ... හරි පාර හොයා ගන්නයි ඔිනි...
කා අතිනුත් වැරදි වෙනවා.. බුදු හාමුදුරැවො අතිනුත් උනානෙ... හරි පාර හොයා ගන්නයි ඔිනි...
ශිරන්තිත් එක් කෙනෙක් තමයි මහින්දගේ විනාශයට හේතු වුනු.
දැන් කියමු බලන්න බුදු හාමුදුරු අතින් වුන වැරදි මොනවද කියලා?
ඔව්... අමූලික ඇත්ත... මහින්ද සිංහල ජාතියට ඇද්දා.... නමුත් මහින්දට නොදැනිම ශිරන්ති මහින්දගේ කකුලෙන් ඇදගෙනම තමන්ට අවශ්‍යය දේ කරා... ඒ වගේම සිල්වාලා, කබ්රාල්ලා, ලංසා ලා නිසා තවතවත් මහින්දට තිබුනු තැන නැති උනා... නැගෙනහිර රටඉඳි ගහට ඇති උන විරෝධය වගේම විරෝධයක් ඇසල පෙරහැරේ කැරොල් ගීතකන්ඩායමක් ශිරන්තිගේ කාල්ටන් ස්කූල් සෙට් එක පෙරහැරේ කැරොල් ගී කියද්දිත් ඇතිවෙල තිබුනනම්, ඇයි මෙච්චර සුලු කතෝලිකයන් පිරිසක් සිටින ලන්කාවට පාප්වහන්සේගේම ඩිරෙක්ට් කනක්ශන් තියෙන පාප්වහන්සේව නියෝජනය කරන කාඩිනල් පදවියක් ලන්කාවට ලැබුනේ කියන එක ගැන එදා මහින්දගේ කාලේ ජාතික ව්‍යාපාර කතකලේ නැත්තේ කියන එක ගැන කුතුහලයක් ඇතිවෙන්නේ නැද්ද...
ඇයි බන් මුලින්ම නිවන් දකින්නෙ කොහොමද කියල දන්නෙ නැතුව නොකා නොබී හිටියෙ....
තෙරුවන් කියන්නේ මොනවද කියලවත් නොදැන අවුරුදු 6ක් උඹ බෞද්ධයෙක් වෙලා හිටිය කියන එක පිළිගන්න බෑ......මට පෙන්නේ විනාඩි හයකට කලින් බෞද්ධයෙක් වෙලා වගේ
කැමති පාරක ගියාට කමක් නෑ එකට බුදුදහම කියන්න එපා
thopita හරි දේ දැම්මම කියවන්න කම්මැලිදාන මගුලක් සිංහලෙන් දාපන් බං....කියවන්න කම්මැලියි