සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නයේ සරණ යන එකටයි , ඒ සරණයේ පිහිටන එකටයි තෙරුවන් සරණ යනවා කියන්නේ.

    ආ එහෙනන් අවුලක් නැහැ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තෙරැවන් සරණ යනවා කියන්නෙ ‍මොකක්ද? දන්නෙ නැති හින්ද අහන්නෙ?

    දැන් උඹ මට කියන්නේ උඹ අවුරුදු 6ක් තිස්සේ බෞද්ධ එත් තෙරුවන් දන්නේ නෑ කියලද?:eek:

    facepalm.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද බෞද්ද නිසා බෞද්ද :lol::lol::lol:

    ඉතින් හරිනේ බං තෙරුවන් දැන ගන්න තෙරුවන් සරණ ගිහින් නෑනේ.....මහින්ද සරණ ගිහින් බෞද්ධ කියල හිතාගෙන :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol: උබ ආගම පාවා දීපු එකෙක් නේ බන්. කොහොමද විශ්වාශ කරන්නේ. උබ බුද්දගමත් පවා දෙයි. රටේ මුස්ලිම් උන් වැඩි උනොත් :lol::lol:

    ඔිනි මගුලක් හිතාගනින් බන්... මට මොකෝ....
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    දැන් උඹ මට කියන්නේ උඹ අවුරුදු 6ක් තිස්සේ බෞද්ධ එත් තෙරුවන් දන්නේ නෑ කියලද?:eek:

    facepalm.jpg

    ඥාණසාර සරණ ගිය එකෙක් වෙන්න ඇති.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු...

    බෞද්ධයා කියන්නෙම තෙරුවන් සරණ ගිය කෙනාට.....උඹ තෙරුවන් කියන්නේ මොනවද කියල දන්නෙවත් නැත්තම් ඒ කියන්නේ උඹ බුද්ධ ධර්මය කියල හිතාගෙන වෙන මොකක් හරි ඇදහැල තියෙන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තෙරුවන් සරණ යන්නේ නැතුව කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නෑ ඒක අංක 1ට වෙන්න ඕනේ දේ

    අනික උඹ තෙරුවන් සරණ යන්නේ නැත්තම් කොහොමද බුදුදහම පිළිපදිනවා කියන්නේ? ඒක කරන්නේ කොහොමද?

    අනික හිතෙන හිතෙන ඒවා පිළිගන්න අය බෞද්ධයෝ නෙවෙයි බුදු දහම පිළිගන්න අයයි බෞද්ධයෝ.....හිතෙන හිතෙන ඒවා පිළිගන්නවානම් ඒකට කැමති නමක් දාගන්න එත් බුදුදහම කියන්න එපා

    තෙරැවන් සරණ යනවා කියන එක තේරැනා.. ඒක තමා මම කරන්නෙ... බුදු සරණ යන්නැතුව නිවන් දකින්නෙ කොහොමද? සග සරණ, ධර්මයෙ සරණ නැතුව නිවන් දකින්නෙ කොහොමද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බෞද්ධයා කියන්නෙම තෙරුවන් සරණ ගිය කෙනාට.....උඹ තෙරුවන් කියන්නේ මොනවද කියල දන්නෙවත් නැත්තම් ඒ කියන්නේ උඹ බුද්ධ ධර්මය කියල හිතාගෙන වෙන මොකක් හරි ඇදහැල තියෙන්නේ

    කා අතිනුත් වැරදි වෙනවා.. බුදු හාමුදුරැවො අතිනුත් උනානෙ... හරි පාර හොයා ගන්නයි ඔිනි...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තෙරැවන් සරණ යනවා කියන එක තේරැනා.. ඒක තමා මම කරන්නෙ... බුදු සරණ යන්නැතුව නිවන් දකින්නෙ කොහොමද? සග සරණ, ධර්මයෙ සරණ නැතුව නිවන් දකින්නෙ කොහොමද?

    තෙරුවන් සරණ නොයා නිවන් දකින්න තියා බෞද්ධයෙක් වෙන්නවත් බෑ තමයි කවුද පුළුවන් කිව්වේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කා අතිනුත් වැරදි වෙනවා.. බුදු හාමුදුරැවො අතිනුත් උනානෙ... හරි පාර හොයා ගන්නයි ඔිනි...

    තෙරුවන් කියන්නේ මොනවද කියලවත් නොදැන අවුරුදු 6ක් උඹ බෞද්ධයෙක් වෙලා හිටිය කියන එක පිළිගන්න බෑ......මට පෙන්නේ විනාඩි හයකට කලින් බෞද්ධයෙක් වෙලා වගේ

    කැමති පාරක ගියාට කමක් නෑ එකට බුදුදහම කියන්න එපා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කා අතිනුත් වැරදි වෙනවා.. බුදු හාමුදුරැවො අතිනුත් උනානෙ... හරි පාර හොයා ගන්නයි ඔිනි...

    දැන් කියමු බලන්න බුදු හාමුදුරු අතින් වුන වැරදි මොනවද කියලා?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,229
    113
    Ohio, USA
    ශිරන්තිත් එක් කෙනෙක් තමයි මහින්දගේ විනාශයට හේතු වුනු.

    ඔව්... අමූලික ඇත්ත... මහින්ද සිංහල ජාතියට ඇද්දා.... නමුත් මහින්දට නොදැනිම ශිරන්ති මහින්දගේ කකුලෙන් ඇදගෙනම තමන්ට අවශ්‍යය දේ කරා... ඒ වගේම සිල්වාලා, කබ්‍රාල්ලා, ලංසා ලා නිසා තවතවත් මහින්දට තිබුනු තැන නැති උනා... නැගෙනහිර රටඉඳි ගහට ඇති උන විරෝධය වගේම විරෝධයක් ඇසල පෙරහැරේ කැරොල් ගීතකන්ඩායමක් ශිරන්තිගේ කාල්ටන් ස්කූල් සෙට් එක පෙරහැරේ කැරොල් ගී කියද්දිත් ඇතිවෙල තිබුනනම්, ඇයි මෙච්චර සුලු කතෝලිකයන් පිරිසක් සිටින ලන්කාවට පාප්වහන්සේගේම ඩිරෙක්ට් කනක්ශන් තියෙන පාප්වහන්සේව නියෝජනය කරන කාඩිනල් පදවියක් ලන්කාවට ලැබුනේ කියන එක ගැන එදා මහින්දගේ කාලේ ජාතික ව්‍යාපාර කතකලේ නැත්තේ කියන එක ගැන කුතුහලයක් ඇතිවෙන්නේ නැද්ද...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් කියමු බලන්න බුදු හාමුදුරු අතින් වුන වැරදි මොනවද කියලා?

    ඇයි බන් මුලින්ම නිවන් දකින්නෙ කොහොමද කියල දන්නෙ නැතුව නොකා ‍නොබී හිටියෙ....
     
    දැන් කතොලිකයො නිසා ලන්කාවට වෙච්ච වැරැද්ද කියපන්කො මහින්දගෙ කාලෙ....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බන් මුලින්ම නිවන් දකින්නෙ කොහොමද කියල දන්නෙ නැතුව නොකා ‍නොබී හිටියෙ....

    ඔය කතාවම කෙටියෙන්ම වැරදියි..........නොකා නොබී දුෂ්කර ක්‍රියා කරේ සිද්ධාර්ථ කුමාරයා බෝසතානන් වහන්සේ .....බුදු හාමුදුරුවෝ කියන්නේ බුදු උනාට පස්සේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තෙරුවන් කියන්නේ මොනවද කියලවත් නොදැන අවුරුදු 6ක් උඹ බෞද්ධයෙක් වෙලා හිටිය කියන එක පිළිගන්න බෑ......මට පෙන්නේ විනාඩි හයකට කලින් බෞද්ධයෙක් වෙලා වගේ

    කැමති පාරක ගියාට කමක් නෑ එකට බුදුදහම කියන්න එපා

    පිලිගන්න බැරි මොනතරන් දේවල් නන් තියෙනවද ඔියි... අනික උඹ මොනා පිලිගත්තත් මට ඇති වැඩකුත් නැහැ... මම කරන්නෙ මට හරි කියල හිතෙන දේ... නැතුව ගොන්නු වගේ දක්කන කොට එහෙට මහෙට යන එක නෙමේ....
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දාන මගුලක් සිංහලෙන් දාපන් බං....කියවන්න කම්මැලියි
    thopita හරි දේ දැම්මම කියවන්න කම්මැලි

    ලංකාවේ අපනයනය (පිට රටට හදපු දේවල් යවන එක )ප්‍රදාන අදායම එන්නේ
    අමෙරිකවෙනුයි යුරෝපා සංගමේ නුයි 65% ක් විතර ,මේ කම්පැනි වල වැඩ කරනවා බර ගනාක්
    ගාමන්ට් ,ඇතුළු ඒවා

    මහින්ද ඩබල් ගේමක් ගිනිච්චේ .,තොපිව අන්දන්න සිංහයා වගේ ඇමෙරිකාවට ,ඉන්දියාව ට සද්ද දානවා ,ජිනීවා ගිහින් පුසා වෙනවා ,

    ඔය අපනයන ඕනේ වෙලාවක නවත්වන්න පුළුවන් ,

    එනිසා අපිට ආර්ථික හයය නැ ,එනිසා ඔකොටෝම නැවෙන්න වෙනවා ,චියනා ලංකර ගත්තේ පොඩි ගේමක් ගහන්න එත් උන් අපේ තේ වලට රබර් වලට ගේම දුන්න ,අපේ තේ තිබ්බේ ලෝකේ 1 ට දැන් 4
    රබර් වල යන එනම්ක් නැ

    උබලට මේවා තෙරෙනේ නැ ,
    රටේ ආර්ථිකය යට දායක වෙයන් බිස්නස් එකක් පටන් අරන් සිංහල පවුල් කිපයකට ජොබ් දීපන් ,රට හැදෙයි එතකොට ,මිනිසුන්න්ගේ අතට සල්ලි එනකොට ඔය ජාති වාදය ආගම් වාදය න් පවතින්න බැ ,දුපත් උන් වැඩි තරමට දේශ පාලුවෝ අසයි