Developer ආතල්

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලොකු ආතල් නම් සෙට් වෙලා නැ ගොඩාක් ඒඋන්ට කෙලවෙන්නේ presentation කරන්න ගියාම ඒකේ වයිරස් තිබිලා පෙන් ඒක ගහපු ගමන් තියන මගුල් ටික ඹක්කොම system hidden file විදියට hide වෙනවා ඉතින් ගොඩාක් ඒඋන්ට ඹක හොයගෙන්න වි5 කට වඩා යනවා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    New to C#
    Wrote this comment in our final project. :sorry:

    11088552_10206118861674426_2040423258017608793_n.jpg
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    වැඩිය ලොකු දේවල් වෙලා නැහැ. සමහර functions comment කරලා පැය ගණන් google කර කර stackoverflow එකේ බල බල ඉඳල තියනවා :)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කවුරුහරි මාව දන්න එකෙක් රෙප් දීලා තියනවා බොරු දාන්න එපා කියලා. :P හැබැයි බොරුවක් නෙමෙයි කිව්වෙ. ඇත්තටම උන සීන් එකක් කිව්වෙ. අපේ ප්‍රොජෙක්ට් එකේ ලොකු සීන් ගොඩක් උනා. VIVA එකට කලිනුත් නෙමෙයි ඕක උනේ මැඩම්ට පෙන්නන්න ගිය වෙලාවක :yes::yes:
    මැඩම්ගෙ නම පටන් ගන්නෙ "අ" අකුරෙන්
     
    Last edited:
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලොකු ආතල් නම් සෙට් වෙලා නැ ගොඩාක් ඒඋන්ට කෙලවෙන්නේ presentation කරන්න ගියාම ඒකේ වයිරස් තිබිලා පෙන් ඒක ගහපු ගමන් තියන මගුල් ටික ඹක්කොම system hidden file විදියට hide වෙනවා ඉතින් ගොඩාක් ඒඋන්ට ඹක හොයගෙන්න වි5 කට වඩා යනවා
    :yes::yes:

    New to C#
    Wrote this comment in our final project. :sorry:

    11088552_10206118861674426_2040423258017608793_n.jpg
    :lol:
    වැඩිය ලොකු දේවල් වෙලා නැහැ. සමහර functions comment කරලා පැය ගණන් google කර කර stackoverflow එකේ බල බල ඉඳල තියනවා :)
    ඇයි uba IDE එකක් use කරන්නේ නැද්ද ?
    :lol:
    ඔහොම සිද්ධි වෙන්න තාම ප්‍රොජෙක්ට් අරං කල්ල නෑ :D
    ආතල් සිද්ධි කියල ඉතිං වෙලා තියෙන්නෙ සෙමිකොලන් නොදා පැය ගනං ලැගගෙන බලං ඉඳල තියේ බග් එක හොයාගන්න බැරුව :lol:

    :D අඩෝ තෝ නේද අර ෆෝ ලූප් එකකිං රැප් කලේ :D
    ආං ඒ වගේ රැප් එකක් සිරාවටම කරපංකො බං :D
    කවුරුත් තාම කල්ලත් නෑ :D
    ඩිවලපර් රැප්ස් කියල කරපං :D
    පට්ටෙට නැඟල යයි :yes: :yes:
    සිරාවටම තේරුමක් තියෙන කෝඩ් එකක් ලියල ඒක තාලෙට රැප් කරපං :D


    You must spread some Reputation around before giving it to DooA again.

    මම සින්දු කියන්න දන්නේ නෑ බන්. අනික ලැජ්ජයි වගේ ;)

    අපේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකට තිබ්බෙ ඉමේජ් ප්‍රොසෙසින්ග් වලට සම්බන්ද දෙයක්, දවසක් ඩෙමෝ එකකට කලින් මැඩම්ට ප්‍රොජෙක්ට් එක පෙන්නන්න ගියා. මගේ ලැප් එකේ පෙන්නුවෙ. ස්කෑන් කරපු ඉමේජ් වගයක් තිබ්බ මයි පික්චර්ස් ෆෝල්ඩර් එක ඇතුලෙ. ඒක ඇතුලෙම වෙන ෆෝල්ඩර් එකක් ඇතුලෙ කලින් දවසෙ සේව් කරපු වැල වගයක් තිබ්බා. මයි පික්චස් එකට ගියා විතරයි හතිලව්වෙ තම්බ්නේල් විව් එකෙන් වැල පොටෝ ටික පේන්න ගත්ත. විලි ලැජ්ජයි සන්තෝසයි :(:(

    :lol::lol::lol:
    අපේ එක කොල්ලෙක් මල වදයක් වේවි උන්ගේ project එක හදලා දෙන්න කියලා. මම ඉතින් උවත් ලගතියන් හැදුව.. variable වලට දැම්මේ අමු කුණුහරප. මන් උට කිව්වා උබ පස්සේ වෙනස් කරගනින් කියලා.
    pakaya
    huththa
    hukanawa

    වගේ ඒවා. මු ඒ ටික වෙනස් නොකර viva එකේ code එක දිග ඇරලා.

    හිතාගනින්කෝ :lol::lol:

    විල්සන් මාමා;18145475 said:
    :lol::lol:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මොනාද බන් උබල මේ කියවන්නේ හිනා වේවි ... මට නං නිකන් පිස්සු වගේ :P
    :confused: programming jokes :lol: මටනම් මම ලියපු code එකක් ටික කාලෙකින් බැලුවම joke එකක් වගේ තමයි පෙන්නේ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :lol::lol::lol:
    අපේ එක කොල්ලෙක් මල වදයක් වේවි උන්ගේ project එක හදලා දෙන්න කියලා. මම ඉතින් උවත් ලගතියන් හැදුව.. variable වලට දැම්මේ අමු කුණුහරප. මන් උට කිව්වා උබ පස්සේ වෙනස් කරගනින් කියලා.
    pakaya
    huththa
    hukanawa

    වගේ ඒවා. මු ඒ ටික වෙනස් නොකර viva එකේ code එක දිග ඇරලා.

    හිතාගනින්කෝ :lol::lol:


    :lol::lol:

    :lol: :lol: :lol: :lol: :lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ඇයි uba IDE එකක් use කරන්නේ නැද්ද ?

    eclipse use karanava ban. e unata samahara functions net eken hoyagena gahanne. ita passe thava ekak hoyagena eka gahanava. e athara ita kalin eka comment karanava . ita psse thava ekak gahanava. fruit salad eka vage thamay :eek: whole function ekama comment kalama eclipse valin error ekak aweth naha. mama pana dagena hoyanava ay button eka weda karanne naththe kiyala
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    mata nam ohoma wela na eth mama web applications hadala denawa yaluwonge weda walata... mama owa test karanna ganna dummy data wala tiyenne mage nam, girlfriend ge, I love you.. wage ewa thama.. yaluwonta owa sql walin remove karala script run karanna giyahama awl wenawa. a hera ithin love lokayak thama app eka athule tiyenne..
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මං පොඩි කාලෙ දවසක් if statement එකක් ලිව්වා.
    බට් කරන්න ඕනෙ දේ වෙන්න ඕනෙ else විදියට.
    හදිස්සියට ඒ condition එකේ නෙගටිව් එක දාන් නැතුව වෙන්න ඕන වැඩේ else එකේ ලිව්ව. :(
    පස්සෙ වෙනස් කරන්න අමතක උනා නෙ.
    ලොක්කෙක් දැකල දෙනෝදහක් මැද සෑහෙන නෝන්ඩි කලා.

    සීන් එක මේ වගෙ:
    if (theCondition)
    {
    // nothing here :dull:
    }
    else
    {
    // my logic here
    }

    හරි විදිය:
    if (!theCondition)
    {
    // my logic here
    }
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ♥-Aurora-♥;18147982 said:
    මං පොඩි කාලෙ දවසක් if statement එකක් ලිව්වා.
    බට් කරන්න ඕනෙ දේ වෙන්න ඕනෙ else විදියට.
    හදිස්සියට ඒ condition එකේ නෙගටිව් එක දාන් නැතුව වෙන්න ඕන වැඩේ else එකේ ලිව්ව. :(
    පස්සෙ වෙනස් කරන්න අමතක උනා නෙ.
    ලොක්කෙක් දැකල දෙනෝදහක් මැද සෑහෙන නෝන්ඩි කලා.

    සීන් එක මේ වගෙ:
    if (theCondition)
    {
    // nothing here :dull:
    }
    else
    {
    // my logic here
    }

    හරි විදිය:
    if (!theCondition)
    {
    // my logic here
    }

    කවුද ලොක්කා :confused: