ලොකු ආතල් නම් සෙට් වෙලා නැ ගොඩාක් ඒඋන්ට කෙලවෙන්නේ presentation කරන්න ගියාම ඒකේ වයිරස් තිබිලා පෙන් ඒක ගහපු ගමන් තියන මගුල් ටික ඹක්කොම system hidden file විදියට hide වෙනවා ඉතින් ගොඩාක් ඒඋන්ට ඹක හොයගෙන්න වි5 කට වඩා යනවා


New to C#
Wrote this comment in our final project.
![]()

ඇයි uba IDE එකක් use කරන්නේ නැද්ද ?වැඩිය ලොකු දේවල් වෙලා නැහැ. සමහර functions comment කරලා පැය ගණන් google කර කර stackoverflow එකේ බල බල ඉඳල තියනවා![]()
ඔහොම සිද්ධි වෙන්න තාම ප්රොජෙක්ට් අරං කල්ල නෑ
ආතල් සිද්ධි කියල ඉතිං වෙලා තියෙන්නෙ සෙමිකොලන් නොදා පැය ගනං ලැගගෙන බලං ඉඳල තියේ බග් එක හොයාගන්න බැරුව
අඩෝ තෝ නේද අර ෆෝ ලූප් එකකිං රැප් කලේ
ආං ඒ වගේ රැප් එකක් සිරාවටම කරපංකො බං
කවුරුත් තාම කල්ලත් නෑ
ඩිවලපර් රැප්ස් කියල කරපං
පට්ටෙට නැඟල යයි![]()
සිරාවටම තේරුමක් තියෙන කෝඩ් එකක් ලියල ඒක තාලෙට රැප් කරපං
You must spread some Reputation around before giving it to DooA again.

අපේ ෆයිනල් ඉයර් ප්රොජෙක්ට් එකට තිබ්බෙ ඉමේජ් ප්රොසෙසින්ග් වලට සම්බන්ද දෙයක්, දවසක් ඩෙමෝ එකකට කලින් මැඩම්ට ප්රොජෙක්ට් එක පෙන්නන්න ගියා. මගේ ලැප් එකේ පෙන්නුවෙ. ස්කෑන් කරපු ඉමේජ් වගයක් තිබ්බ මයි පික්චර්ස් ෆෝල්ඩර් එක ඇතුලෙ. ඒක ඇතුලෙම වෙන ෆෝල්ඩර් එකක් ඇතුලෙ කලින් දවසෙ සේව් කරපු වැල වගයක් තිබ්බා. මයි පික්චස් එකට ගියා විතරයි හතිලව්වෙ තම්බ්නේල් විව් එකෙන් වැල පොටෝ ටික පේන්න ගත්ත. විලි ලැජ්ජයි සන්තෝසයි![]()





විල්සන් මාමා;18145475 said:


මොනාද බන් උබල මේ කියවන්නේ හිනා වේවි ... මට නං නිකන් පිස්සු වගේ![]()
programming jokes
මටනම් මම ලියපු code එකක් ටික කාලෙකින් බැලුවම joke එකක් වගේ තමයි පෙන්නේ
අපේ එක කොල්ලෙක් මල වදයක් වේවි උන්ගේ project එක හදලා දෙන්න කියලා. මම ඉතින් උවත් ලගතියන් හැදුව.. variable වලට දැම්මේ අමු කුණුහරප. මන් උට කිව්වා උබ පස්සේ වෙනස් කරගනින් කියලා.
pakaya
huththa
hukanawa
වගේ ඒවා. මු ඒ ටික වෙනස් නොකර viva එකේ code එක දිග ඇරලා.
හිතාගනින්කෝ
![]()

ඇයි uba IDE එකක් use කරන්නේ නැද්ද ?
whole function ekama comment kalama eclipse valin error ekak aweth naha. mama pana dagena hoyanava ay button eka weda karanne naththe kiyalamama dawasak paint eka open karala chithrayaka dinna giyama toolbox eka nathi una![]()



♥-Aurora-♥;18147982 said:මං පොඩි කාලෙ දවසක් if statement එකක් ලිව්වා.
බට් කරන්න ඕනෙ දේ වෙන්න ඕනෙ else විදියට.
හදිස්සියට ඒ condition එකේ නෙගටිව් එක දාන් නැතුව වෙන්න ඕන වැඩේ else එකේ ලිව්ව.![]()
පස්සෙ වෙනස් කරන්න අමතක උනා නෙ.
ලොක්කෙක් දැකල දෙනෝදහක් මැද සෑහෙන නෝන්ඩි කලා.
සීන් එක මේ වගෙ:
if (theCondition)
{
// nothing here
}
else
{
// my logic here
}
හරි විදිය:
if (!theCondition)
{
// my logic here
}
