Buddhist to Christianityidk about OP
moko buddhism walin ain wenna hithune

Buddhist to Christianityidk about OP

me kattiya kiyala thiyana widihata jathiya wenas karaganna barinam oyata muslim idan sinhala wenna onenam surname eka sinhala surname ekakata wenas karala buddhism walata maru wenna. muslim wage pena rawla ehema kapala swarupaya wenas kalama hari.. birth certificate eka witharai wenas. lamai hambunama egollange birth certificate wala kelinma sinhala kiyala daanna

Puluwan ban...

moko buddhism walin ain wenna hithune![]()
moko buddhism walin ain wenna hithune![]()
Naha. Mata Christian wenna ona namata vitarai(mage job eken podi prashanayak tiyenava agama wenas nisa) . I always follow the way of Lord Buddha. Buddhism adahanna birth certificate eke Buddhist kiyala tiyenna onama naha ne..රත්තරං;18151340 said:පඩයක් ගියත් දෙයියන්ට ස්තූතිවේවා කියලා (හැබැයි වැරැද්දක් උනොත් දෙයියන්ගේ අම්මට %*&& යැයි නොකිය යුතුයි ) හැම මගුලටම දෙයියා දෙයියා ගාන එක කොච්චර සරලද අප්පා.. ඕක තේරෙන්නේ නැද්ද?

Ipadune lankawe nam Jathiya Sril Lankika...
England suddiyakuta Lankawedi babek hambu unoth ea sudu patiyath Sri Lankika... Ekata apahu lankawata enna apahu visa oni nee...
thanks bn!
muslim to sinhala maru karannat barida
නීත්‍යානුකූලව ලංකාවේ පුරවැසියෙකුට කරන්න පුළුවන් තමන්ගේ ආගම වෙනස් කිරීම විතරයි...
කිසිම විදිහකින් තමන්ගේ ජාතිය වෙනස් කිරීම හැකියාවක් නැහැ...

Naha. Mata Christian wenna ona namata vitarai(mage job eken podi prashanayak tiyenava agama wenas nisa) . I always follow the way of Lord Buddha. Buddhism adahanna birth certificate eke Buddhist kiyala tiyenna onama naha ne..![]()
ජාතිය කියන එක ශ්‍රී ලාංකික වෙන්නේ නෑ..
සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ අන්න එහෙම වර්ග කරලා තමයි ජාතිය දක්වන්නේ..
කිසිම විදිහකින්, කිසිම කෙනෙකුට තමන්ගේ ජාතිය මාරු කිරීමක් කරන්න බෑ..
වීසා හම්බවෙන එක වෙනයි.. එක පුරවැසිභාවය හා සම්බන්ධ දෙයක්..
පුරවැසිභාවයත්, ජාතියත් අතර සම්බන්ධතාවයක් නෑ...

ආත්මේ මාරුකරගන්න වෙනවද ඒකට. දැන් ආත්මේ මාරු කරගන්නත් බෑ. මොකද මැරුනහම ආයේ උපදින්නේ නෑ. කෙලින්ම ඉලක්කමෙන් සෙවන්ටි ටූ වර්ජින්ස්

(වර්ජින් කිව්වට ගෑනුද පිරිමිද කිව්වේ නෑ ඒකයි එකම පරහ)..

රත්තරං;18154730 said:එතකොට මම ඉලාම් ආගමට ගිය නිසා ජාතිය මුස්ලිම් වෙන්නේ නැද්ද?ආත්මේ මාරුකරගන්න වෙනවද ඒකට. දැන් ආත්මේ මාරු කරගන්නත් බෑ. මොකද මැරුනහම ආයේ උපදින්නේ නෑ. කෙලින්ම ඉලක්කමෙන් සෙවන්ටි ටූ වර්ජින්ස්
(වර්ජින් කිව්වට ගෑනුද පිරිමිද කිව්වේ නෑ ඒකයි එකම පරහ)..
තොපිට කොයිද මෙව්වා සිංහලු![]()

Naha. Mata Christian wenna ona namata vitarai(mage job eken podi prashanayak tiyenava agama wenas nisa) . I always follow the way of Lord Buddha. Buddhism adahanna birth certificate eke Buddhist kiyala tiyenna onama naha ne..![]()
නීත්‍යානුකූලව ලංකාවේ පුරවැසියෙකුට කරන්න පුළුවන් තමන්ගේ ආගම වෙනස් කිරීම විතරයි...
කිසිම විදිහකින් තමන්ගේ ජාතිය වෙනස් කිරීම හැකියාවක් නැහැ...

මොකක්ද company ඒක . එකට නඩු දම්මහැකි. ආගම් ජාති කුල ලිංගය මත එහෙම බදවා ගන්ඩ අස් කරන්ඩ බෑ