Change religion in Sri Lanka

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    me kattiya kiyala thiyana widihata jathiya wenas karaganna barinam oyata muslim idan sinhala wenna onenam surname eka sinhala surname ekakata wenas karala buddhism walata maru wenna. muslim wage pena rawla ehema kapala swarupaya wenas kalama hari.. birth certificate eka witharai wenas. lamai hambunama egollange birth certificate wala kelinma sinhala kiyala daanna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,614
    40,186

    kellekwa da danne na convert karanne ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම මේකේ තව හත් අට දෙනෙක් එක්ක මුශ්ලිම් ආගමට යනකොට ආගම මාරු කරන්න අව්ලක් උනේ නෑ. ආගම තියෙන්නේ බිජ්ජේ විතරයි කියල කොන කපමු කිව්ව. පස්සේ පස්සට ඇදලා රබර් පටියක් දාන්න ටෝක් කරගත්තා. අල්ල වගේද කොන මාත්තියා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    moko buddhism walin ain wenna hithune:nerd::nerd:

    පඩයක් ගියත් දෙයියන්ට ස්තූතිවේවා කියලා (හැබැයි වැරැද්දක් උනොත් දෙයියන්ගේ අම්මට %*&& යැයි නොකිය යුතුයි ) හැම මගුලටම දෙයියා දෙයියා ගාන එක කොච්චර සරලද අප්පා.. ඕක තේරෙන්නේ නැද්ද?
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    moko buddhism walin ain wenna hithune:nerd::nerd:

    රත්තරං;18151340 said:
    පඩයක් ගියත් දෙයියන්ට ස්තූතිවේවා කියලා (හැබැයි වැරැද්දක් උනොත් දෙයියන්ගේ අම්මට %*&& යැයි නොකිය යුතුයි ) හැම මගුලටම දෙයියා දෙයියා ගාන එක කොච්චර සරලද අප්පා.. ඕක තේරෙන්නේ නැද්ද?
    Naha. Mata Christian wenna ona namata vitarai(mage job eken podi prashanayak tiyenava agama wenas nisa) . I always follow the way of Lord Buddha. Buddhism adahanna birth certificate eke Buddhist kiyala tiyenna onama naha ne.. :)
     
    thanujaka

    Well-known member
  • නීත්‍යානුකූලව ලංකාවේ පුරවැසියෙකුට කරන්න පුළුවන් තමන්ගේ ආගම වෙනස් කිරීම විතරයි...
    කිසිම විදිහකින් තමන්ගේ ජාතිය වෙනස් කිරීම හැකියාවක් නැහැ...
     
    thanujaka

    Well-known member
  • Ipadune lankawe nam Jathiya Sril Lankika...

    England suddiyakuta Lankawedi babek hambu unoth ea sudu patiyath Sri Lankika... Ekata apahu lankawata enna apahu visa oni nee...

    ජාතිය කියන එක ශ්‍රී ලාංකික වෙන්නේ නෑ..
    සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ අන්න එහෙම වර්ග කරලා තමයි ජාතිය දක්වන්නේ..
    කිසිම විදිහකින්, කිසිම කෙනෙකුට තමන්ගේ ජාතිය මාරු කිරීමක් කරන්න බෑ..
    වීසා හම්බවෙන එක වෙනයි.. එක පුරවැසිභාවය හා සම්බන්ධ දෙයක්..
    පුරවැසිභාවයත්, ජාතියත් අතර සම්බන්ධතාවයක් නෑ...
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නීත්‍යානුකූලව ලංකාවේ පුරවැසියෙකුට කරන්න පුළුවන් තමන්ගේ ආගම වෙනස් කිරීම විතරයි...
    කිසිම විදිහකින් තමන්ගේ ජාතිය වෙනස් කිරීම හැකියාවක් නැහැ...

    Me inne dial eka.mugen ahapan mu dannawa.lawyer kenek :D
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    jathiya kiyanne thamanta decide karanna puluwan deyak neme ban eka depend wenne demapiyonge jathiyata anuwa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Naha. Mata Christian wenna ona namata vitarai(mage job eken podi prashanayak tiyenava agama wenas nisa) . I always follow the way of Lord Buddha. Buddhism adahanna birth certificate eke Buddhist kiyala tiyenna onama naha ne.. :)

    රස්සාවක් වෙනුවෙන් ආත්මේ පාවාදෙන තොපි වගේ උන්. නෙදකින් බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ජාතිය කියන එක ශ්‍රී ලාංකික වෙන්නේ නෑ..
    සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ අන්න එහෙම වර්ග කරලා තමයි ජාතිය දක්වන්නේ..
    කිසිම විදිහකින්, කිසිම කෙනෙකුට තමන්ගේ ජාතිය මාරු කිරීමක් කරන්න බෑ..
    වීසා හම්බවෙන එක වෙනයි.. එක පුරවැසිභාවය හා සම්බන්ධ දෙයක්..
    පුරවැසිභාවයත්, ජාතියත් අතර සම්බන්ධතාවයක් නෑ...

    එතකොට මම ඉලාම් ආගමට ගිය නිසා ජාතිය මුස්ලිම් වෙන්නේ නැද්ද?:(:(:(:( ආත්මේ මාරුකරගන්න වෙනවද ඒකට. දැන් ආත්මේ මාරු කරගන්නත් බෑ. මොකද මැරුනහම ආයේ උපදින්නේ නෑ. කෙලින්ම ඉලක්කමෙන් සෙවන්ටි ටූ වර්ජින්ස්:cool::cool::cool::cool::cool::cool:(වර්ජින් කිව්වට ගෑනුද පිරිමිද කිව්වේ නෑ ඒකයි එකම පරහ)..

    තොපිට කොයිද මෙව්වා සිංහලු:lol::lol::lol:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රත්තරං;18154730 said:
    එතකොට මම ඉලාම් ආගමට ගිය නිසා ජාතිය මුස්ලිම් වෙන්නේ නැද්ද?:(:(:(:( ආත්මේ මාරුකරගන්න වෙනවද ඒකට. දැන් ආත්මේ මාරු කරගන්නත් බෑ. මොකද මැරුනහම ආයේ උපදින්නේ නෑ. කෙලින්ම ඉලක්කමෙන් සෙවන්ටි ටූ වර්ජින්ස්:cool::cool::cool::cool::cool::cool:(වර්ජින් කිව්වට ගෑනුද පිරිමිද කිව්වේ නෑ ඒකයි එකම පරහ)..

    තොපිට කොයිද මෙව්වා සිංහලු:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Naha. Mata Christian wenna ona namata vitarai(mage job eken podi prashanayak tiyenava agama wenas nisa) . I always follow the way of Lord Buddha. Buddhism adahanna birth certificate eke Buddhist kiyala tiyenna onama naha ne.. :)

    මොකක්ද company ඒක . එකට නඩු දම්මහැකි. ආගම් ජාති කුල ලිංගය මත එහෙම බදවා ගන්ඩ අස් කරන්ඩ බෑ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    නීත්‍යානුකූලව ලංකාවේ පුරවැසියෙකුට කරන්න පුළුවන් තමන්ගේ ආගම වෙනස් කිරීම විතරයි...
    කිසිම විදිහකින් තමන්ගේ ජාතිය වෙනස් කිරීම හැකියාවක් නැහැ...

    ආගම මාරු කලාට උප්පැන්න සහතිකයේ කොහෙවත් ආගම සඳහන් වෙන්නේ නෑනේ...:no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොකක්ද company ඒක . එකට නඩු දම්මහැකි. ආගම් ජාති කුල ලිංගය මත එහෙම බදවා ගන්ඩ අස් කරන්ඩ බෑ

    අර කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තිබ්බනේ බන්.. කොහෙ හරි යන පාස්ටරයෙක් මැජික් එකක් පෙන්නල ඇති :lol::lol:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ඩොකියුමන්ට් හදා ගන්නනේ බන් ඕනා නේද? ලංකාව තුල ජිවත් වෙනවනම් ඕනම එකක් පුළුවන් යකෝ..:lol::lol:

    ඩොකියුමන්ට් වල මොන බිජ්ජ තිබ්බත් හරි හමන් තේරුමක් තියන පිළිවෙලට ජීීවත් වෙයන් මයේ රටේ..!! :cool::cool: