මචන්,
හැම තිස්සෙම phone එක කනේ ගහගෙන මල් කඩලා එපා වෙලා ඉන්නේ. පැයක් විතර කතා කරද්දී අතත් හිරි වැටෙනවා.
ඒ නිසා Bluetooth Head Set එකක් ගන්න කියලා බැලුවේ. දැනට පාවිච්චි කරන එවුන් කියපන්කො ගන්න හොඳ Brand එක මොකක්ද කියලා. E-Bay එකෙන් ගෙන්න ගන්න කියල තමයි හිතුවේ.
BUMP එකක්වත් දාගෙන යන්න මචන්....