දියණියන් විකුණන කාම්බෝජය
මේ අවාසනාවන්ත පුවත අසන්නට ලැබෙන්නේ කම්බෝජයෙන් අවුරුදු 12 ක් තරම්වන ලාබාල දරුවන් තම මව්වරුන් විසින් ගණිකා වෘත්තියේ යොදවන්නට කටයුතු කරන සමාජයක් එහි ඇති බවට වාර්තා වේ. කෙසේ වෙතත් එසේ අතවරයට පත් දැරියක් වෛද්‍ය පරීක්ෂණයක් සදහා ලක්කර ඇති අතර එහිදී ඇය කියූ වදන් පෙල මේ වන විට ලෝක අවධානයට ලක්වී ඇත.
කියු නැමති අවුරුදු 14 ක දැරිය ඇයට අත්වූ ඉරණම පිළිබද කතා කරන්නේ දැඩි කලකිරීමෙන් යුතුවයි. මා කරන රැකියාව පිළිබද කිසිදු වැටහීමක් මට නෑ. මම දැනට ජීවත් වෙන්නේ් ආරක්ෂක නිවාසයක දැනට අවුරුදු දෙකකට පෙරයි මා මෙහෙට පැමිණියේ මා දැන් මෙහි සිරකාරියක් වගේ මගේ අම්ම තමයි මෙහෙට එක්කගෙන ආවේ.
දිනකට පිරිමින් තුන්දෙනෙක් හෝ ඊට වැඩි වශයෙන් හය දෙනෙකු අතින් ඇය අතවරයට පත්වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇයගේ මව තවත් එවැනිම මව්වරුන් ගණනාවක් සීඑන්එන් පුවත් සේවය සමග අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ණය ගෙවා ගත නොහැකිව තම දියණිය විකුණූ බවයි. දැඩි දරිත්රතාවයෙන් පෙළෙන කාම්බෝජ සමාජය තුල මෙවැනි ක්‍රියා සාමන්‍ය තත්වයක් වී ඇත.