අහ්හ්හ්හ්.........
කොන්ද......
රිදෙනෝ......
ඊයෙ ගෙවල් ලඟ පිට්ටනියෙ කොල්ලො ක්රිකට් ගහනව දැක්ක.
මමත් ඉතින් බලන් ඉන්න බැරිම තැන සෙල්ලමට බැස්සා.
සෙල්ලම් කර කර ඉද්දි ලිස්සලා වැටුනා කියහන්කෝ.
කොන්දට පොඩි අබ්ලික් 1ක් උනා ද කොහෙද.
රිදිලා බාම් ටිකක් ගෑවා අඩුවෙන්න කියලා.
මෙන්න බොලේ වෙන වෙන තැනුත් රිදෙන්න පටන් ගත්තා.
රිදිලා බම් උඹලා ගාලා තියෙනවා ද?
කොහොමද තත්වෙ?
ගුනයක් තියෙනවා ද?
Rukaef ව අද දින පාළුව වෙලාගෙන ඇත.
දාන්නට වෙන Threads ද නැත.
හුදෙක් මෙය ආතල් 1ක් ගැනීම සදහා ඵල කරන ලද්දක් බව සලකන්න.