Ridila balm ගෑවා.

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    අහ්හ්හ්හ්.........
    කොන්ද......
    රිදෙනෝ......

    ඊයෙ ගෙවල් ලඟ පිට්ටනියෙ කොල්ලො ක්‍රිකට් ගහනව දැක්ක.
    මමත් ඉතින් බලන් ඉන්න බැරිම තැන සෙල්ලමට බැස්සා.
    සෙල්ලම් කර කර ඉද්දි ලිස්සලා වැටුනා කියහන්කෝ.
    කොන්දට පොඩි අබ්ලික් 1ක් උනා ද කොහෙද.
    රිදිලා බාම් ටිකක් ගෑවා අඩුවෙන්න කියලා.
    මෙන්න බොලේ වෙන වෙන තැනුත් රිදෙන්න පටන් ගත්තා.:shocked:



    LTQI24R.jpg




    රිදිලා බම් උඹලා ගාලා තියෙනවා ද?
    කොහොමද තත්වෙ?
    ගුනයක් තියෙනවා ද?



    Rukaef ව අද දින පාළුව වෙලාගෙන ඇත.
    දාන්නට වෙන Threads ද නැත.
    හුදෙක් මෙය ආතල් 1ක් ගැනීම සදහා ඵල කරන ලද්දක් බව සලකන්න.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආතල් එකට ගාපු බාම් අදමයි ඩෝ දැක්කේ :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ...හුදෙක් මෙය ආතල් 1ක් ගැනීම සදහා ඵල කරන ලද්දක් බව සලකන්න...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    • Wena then Makkada Kiyaanko??:eek:

    ඒවා එහෙම කියන්න බෑ මචෝ.

    සිරාවටම ඕක උනා මටත් ගිය සිකුරාදා :sorry:

    උඹත් රිදිලා බාම් ද ගෑවෙ.

    dn aru ei duwagana :lol:

    රිදිලා ව ලිස්සලා වටුනොත් රිදිලා බාම් ගාන්න වෙයි.

    ආතල් එකට ගාපු බාම් අදමයි ඩෝ දැක්කේ :lol:

    :D:D

    ...හුදෙක් මෙය ආතල් 1ක් ගැනීම සදහා ඵල කරන ලද්දක් බව සලකන්න...

    :lol::lol:

    අෆොයි දැන් අරූ මේක දැක්කොත් මාව අමුවෙන් ම කනවා........

    උඹ තමා ඕවා දැම්මෙ ඕං...:lol:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    59148704.jpg


    උඹට ලෝකල් එක දීල තියෙන්නේ. ඔරිජිනල් එක නෙමේ..... :P:P