Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
e kiyanne foliage, damage, weather kiyanne graphics nemei da?

නෑ. graphics කියන්නේ anti aliasing, tessellation, post processing effects (motion blur, depth of field වගේ), sun glare, shadows, texture, texture and shadow quality, soft shadows, ambient occlusion, anistropic filtering, shader quality ,reflection. වගේ ඒවා. PS4 එකෙයි PC එකෙයි ලොකු වෙනසක් නෑ graphics වලදි.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
aluth PC ekak ganna salline ban ps 4 ekak...:nerd::nerd:

මේ video එක බලන්න.
https://www.youtube.com/watch?v=5A6EBL2t6Lo

මේක බැලුවම හොදට පේනේවි. PC එකෙයි PS4 එකෙයි graphics අතර ලොකු වෙනසක් නෑ.
texture resolution එක අඩු එක ඇත්ත නමුත් ඒක ඈතට notice නෑ. PS4 ගහන්නේ ළග ඉදගෙන නෙවෙයි නේ? ඉතින් වෙනසක් නෑ.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
duel core 3.
ram 6gb
gtx 550ti

gahanna puluwan weida far cry 4 nam high setting dala puluwan :yes: hebei ghost eka gahanna bae lag una

ඔව් පුලුවන් 3Ghz ට වඩා තියෙනවා නම් High යන්න පුලුවන් වෙයි නමුත් ඔය GPU එක මදි කියලා මට හිතෙනවා.
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    30225568.jpg