උපකාරයට කල ප්‍රතිචාරය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mmath one tharam seat deela thiyenawa :yes: dunnata passe aye e gana hithanne na..:no:

    namuth ohoma ayath innawa..kelehi guna nathi minissu...seat eka dunnu manussaya neda kiyalawth hithanne na..adu gaane bag eka araganna watinawa...minissunge hati ohoma thamai.melo rahak na...

    api anith minissu gana hithuwata godak un api gana hithanne na...awasthaawadiy...thamange wade karaganna witharai balanne :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තව හිටගෙන යන වේසිගෙ පුතාල වගයක් ඉන්නව... අපිට නැඟිටල සීට් එක වෙන කාට හරි දෙන්ඩලු..

    Ohoma kiyannath epa ban..kauru kohoma unath thaman hoda de, hari de karanna one...ekai watinne...

    monawa unth babek labenna inna amma kenek dakkoth seat eka diyan..paw ne..waysaka kenek dakkoth diyan..eka ape yuthu kama...
     

    AnuradhaRa

    Well-known member
  • Mama serayak oya gena kathaa vunaa wena ekek ekka. Ai genu thava pregnant geniyekta wayasaka kenekta seat denne naththe kiyala. Uoo kivva genu dannava oka ussan inna amaru ne kiyala :P

    එතකොට ප්‍රෙග්නට් කාලෙට කකුල් එහෙම ඉදිමෙන්නෙ ජොලියට වෙන්ඩ ඇති නේ.. :angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මටත් ඔය වගේ සීන් එකක් උනා. මම මගේ කෑල්ලට ටෝක් කරන්න මුලින්ම බස් එකේ යද්දී දරුවෙක් හම්බවෙන්න ඉන්න අම්ම කෙනෙක් නැග්ගනේ බස් එකට... මට සීට් එකේ යන්නම ඕන වෙලාවේ ආවේ. එත් ඉතින් මොනවා කරන්නද මම නැගිටලා වාඩිවෙන්න දුන්න. කවුරුවත් සීට් එකක් දුන්නේ නෑ. ගමනාන්තය ඉවරවෙනකම්ම මට නැගිටගෙන තමයි ඉන්න උනේ..... :)

    මෙය්තන වෙලා තියෙන්නේ එහෙම එකෙක් නෙමයි
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ඔවාගේ වැඩක් මටත් උනා.දැන් ඉන්නෙ මහා ගස් හාල්පාරුවෝ නේ :dull:
     

    blue_in_rio

    Well-known member
  • මට නම් මොන ජරා වැඩක් සිද්ද උනත් සීට් එකක් දෙන්න ඕනා කෙනෙකුට ඒක දෙන්න පැකිලෙන් නැහැ.උන්ගේ නරක උන් ගාව තිබිච්චදෙන්.අපේ හොඳ අපි ගාව තියෙයි.කවදා හරි තමන්ට ඉතුරු වෙන්නේ කල හොඳ විතරයි. :):)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට නම් මොන ජරා වැඩක් සිද්ද උනත් සීට් එකක් දෙන්න ඕනා කෙනෙකුට ඒක දෙන්න පැකිලෙන් නැහැ.උන්ගේ නරක උන් ගාව තිබිච්චදෙන්.අපේ හොඳ අපි ගාව තියෙයි.කවදා හරි තමන්ට ඉතුරු වෙන්නේ කල හොඳ විතරයි. :):)

    උබ එතින් සිට දෙන්න හිටගෙන ගිහන් ජැක් ගහන්න තියන ආසාව නිසානේ:):)
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    මට නම් මොන ජරා වැඩක් සිද්ද උනත් සීට් එකක් දෙන්න ඕනා කෙනෙකුට ඒක දෙන්න පැකිලෙන් නැහැ.උන්ගේ නරක උන් ගාව තිබිච්චදෙන්.අපේ හොඳ අපි ගාව තියෙයි.කවදා හරි තමන්ට ඉතුරු වෙන්නේ කල හොඳ විතරයි. :):)

    :yes::yes:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    samaharu loku lamayinwa boruwata wada gena bus ekata nagala seat ganna hadanawa.thanikara boruwa thamayi karanne.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    samaharu loku lamayinwa boruwata wada gena bus ekata nagala seat ganna hadanawa.thanikara boruwa thamayi karanne.

    ඇත්තට දෙන්න ඕනි එකාට දීපන්........... දෙන්න ඕනි නැති එකට දෙන්න එපා...
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ඕවා නම් මොනවද බන් දවසක් මම ළමයෙක් ලැබෙන්න හිටපු ගනු කෙනෙකුට ශීට් එක දුන්නා අතේ තිබ්බ බෑග් එක දුන්න මචන් හිටගෙන බෑග් එකත් දාගෙන ඉන්න බැරි නිසා මේ ගෑනි කබරයා පාරක් දැම්මනේ බෑග් එක වැහිලා යන්නම එපා උනා බන් බෑග් එකේ වටිනා දෙයක් තිබ්බේ නැති නිසා විසිකලා වෙන කරන්න දෙයක් නැති නිසා