dunnata passe aye e gana hithanne na..


තව හිටගෙන යන වේසිගෙ පුතාල වගයක් ඉන්නව... අපිට නැඟිටල සීට් එක වෙන කාට හරි දෙන්ඩලු..
Mama serayak oya gena kathaa vunaa wena ekek ekka. Ai genu thava pregnant geniyekta wayasaka kenekta seat denne naththe kiyala. Uoo kivva genu dannava oka ussan inna amaru ne kiyala![]()

Ohoma kiyannath epa ban..kauru kohoma unath thaman hoda de, hari de karanna one...ekai watinne...
monawa unth babek labenna inna amma kenek dakkoth seat eka diyan..paw ne..waysaka kenek dakkoth diyan..eka ape yuthu kama...
ඔව් අපි කළ හොඳ, අපිට කවද හරි ලැබෙයි..eka mama danne ne ban. mama kivve uoo kivva ekaඑතකොට ප්රෙග්නට් කාලෙට කකුල් එහෙම ඉදිමෙන්නෙ ජොලියට වෙන්ඩ ඇති නේ..![]()

ඔව් අපි කළ හොඳ, අපිට කවද හරි ලැබෙයි..

මටත් ඔය වගේ සීන් එකක් උනා. මම මගේ කෑල්ලට ටෝක් කරන්න මුලින්ම බස් එකේ යද්දී දරුවෙක් හම්බවෙන්න ඉන්න අම්ම කෙනෙක් නැග්ගනේ බස් එකට... මට සීට් එකේ යන්නම ඕන වෙලාවේ ආවේ. එත් ඉතින් මොනවා කරන්නද මම නැගිටලා වාඩිවෙන්න දුන්න. කවුරුවත් සීට් එකක් දුන්නේ නෑ. ගමනාන්තය ඉවරවෙනකම්ම මට නැගිටගෙන තමයි ඉන්න උනේ.....![]()
මෙය්තන වෙලා තියෙන්නේ එහෙම එකෙක් නෙමයි

තේරුනා මචෝ... මම කිව්වේ මට උන සීන් එක....



මට නම් මොන ජරා වැඩක් සිද්ද උනත් සීට් එකක් දෙන්න ඕනා කෙනෙකුට ඒක දෙන්න පැකිලෙන් නැහැ.උන්ගේ නරක උන් ගාව තිබිච්චදෙන්.අපේ හොඳ අපි ගාව තියෙයි.කවදා හරි තමන්ට ඉතුරු වෙන්නේ කල හොඳ විතරයි.![]()


මට නම් මොන ජරා වැඩක් සිද්ද උනත් සීට් එකක් දෙන්න ඕනා කෙනෙකුට ඒක දෙන්න පැකිලෙන් නැහැ.උන්ගේ නරක උන් ගාව තිබිච්චදෙන්.අපේ හොඳ අපි ගාව තියෙයි.කවදා හරි තමන්ට ඉතුරු වෙන්නේ කල හොඳ විතරයි.![]()


samaharu loku lamayinwa boruwata wada gena bus ekata nagala seat ganna hadanawa.thanikara boruwa thamayi karanne.