::::Cool Ebay Gadgets III::::

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    බඩු ගොඩක් එන්න තියෙනවා බං අපරාදේ ෆ්‍රී ෂිපින් දැම්මේ කියලා හිතෙනවා ලංකාවේ පාර්සල් ලක්ෂ 20 ක් ගොඩගැහිලලු :(:(:dull::dull:

    වලතරයට මන්නයක් දීලා මධ්‍යම තැපෑලේ එවුන්ට කොටන්න කියන්න හිතෙනවා බං :dull::nerd:

    aiyo epa wenwa bn.. Dan awrudu hinda ae week eketh enne nathi wei :( shittt
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;18150368 said:
    Region වල සීන් තියනවා බං International Warranty තියනවා කියලා ඕක ඕනෙ Region එකකින් Claim කරගන්න බෑ. Asia Pacific Region එකෙන් ගත්ත ලැපක් නම් Asia Pacific Country එකකදි විතරයි Warranty claim කරන්න පුලුවන් වගේ සීන් තියනවා. ගෙන්නන ලැපේ මෙහෙ Authorized Service Center එකකින් අහලා බලලා ගෙනෙං නැත්තං ලෙඩක් වෙන්නෙ. Good Luck :)

    :yes:

    Singapore/ Malaysia walin gena ewa mehe claim karanna puluwan
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    hari giye nattam asankaya lawwa mannen kotanne :P:P

    wada ban oya adu ganata thiyana ewa nam poddak sellergen ahala ganin ubage thiyana os ekata ehama wada karanawada kiyala balala , mehan gannawa nam Prolink ehamath thiyanawa unity eka Rs 2000 ta withara
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බඩු එන්න පරක්කුවක් තියෙනවද ..? මේක ඕඩර් කරේ ගිය මාසේ 10 වෙනිදා... තාම ආවේ නෑ..

    $_12.JPG

    බඩු ආවා.... ලංකාවේ ඔය දිග ලයිට් එක විතරක් රුපියල් 400ක් වෙනවා... දෙකටම වුනේ 430 යි,,,