Thanks machannormal use ekata hodai,, professional nam amaruy
haiyen hulan paarak ehema aawot okkoma pellagena bima tama
kiyanna taram waradak ne
Thanks machannormal use ekata hodai,, professional nam amaruy
haiyen hulan paarak ehema aawot okkoma pellagena bima tama
kiyanna taram waradak ne
බකුනා;17904541 said:
fedex eken wage genna ganna. normal post danna epa lap eka damage wenna puluwan.
warranty ehema kohomada ban ohoma gaththama?
mchn 4n ekata trc yanna qwe ndda?
appe yanthan budu saranai
giyoth apa saranai 
ah ela machan congratzz!!!![]()
gift kiyalada gahala thibbe custom declarations form eke?
mage eka thama na bn
![]()
ehemada? me dawase custom allanawa wadi wage
phone neme wena dewal walata ehema 
warranty ehema kohomada ban ohoma gaththama?

බඩු එන්න පරක්කුවක් තියෙනවද ..? මේක ඕඩර් කරේ ගිය මාසේ 10 වෙනිදා... තාම ආවේ නෑ..
![]()

mage ekakuth patta parakui.. China walin giya mase 20 ewala tynne thaama ne![]()
පැටියා;18150368 said:Region වල සීන් තියනවා බං International Warranty තියනවා කියලා ඕක ඕනෙ Region එකකින් Claim කරගන්න බෑ. Asia Pacific Region එකෙන් ගත්ත ලැපක් නම් Asia Pacific Country එකකදි විතරයි Warranty claim කරන්න පුලුවන් වගේ සීන් තියනවා. ගෙන්නන ලැපේ මෙහෙ Authorized Service Center එකකින් අහලා බලලා ගෙනෙං නැත්තං ලෙඩක් වෙන්නෙ. Good Luck![]()


එහෙමත් හුට පට නේ
එහෙම බැලුවම මෙහෙන් ගන්න එක හොදිද මන්ද.
හොයල බලන්න ඕනේ උබ කිව්ව එක,මුන් මෙහෙන් ටැක්ස් ගහයිද දැන් නැ නැති වෙන්නම![]()

පැටියා;18152062 said:5% ද කොහෙද ගහන්නෙ ටැක්ස් නම්. ඔය වගේ අධ්‍යාපනික බඩු වලට ටැක්ස් අඩුයි කස්ටම් එකේ එවුනුත් වැඩිය වාත කරන්නෙ නෑ. වොරන්ටි සීන්, මේ රීජන් එකට නොගහන ලැපක් නම් මෙහෙ පාට්ස් නැති වීම වගේ සීන් තමා ඉතිං තියෙන්නෙ. $350ට එහා යනවනං මෙහෙන් ගන්න එක ඇඟට ගුනයි![]()
බඩු ගොඩක් එන්න තියෙනවා බං අපරාදේ ෆ්‍රී ෂිපින් දැම්මේ කියලා හිතෙනවා ලංකාවේ පාර්සල් ලක්ෂ 20 ක් ගොඩගැහිලලු
වලතරයට මන්නයක් දීලා මධ්‍යම තැපෑලේ එවුන්ට කොටන්න කියන්න හිතෙනවා බං![]()
