ඔපීසියේ සර් කෙනෙක්ට ගත්තා Lumia 735 එකක්.
ඉස්සරහට 5 mega
පස්සට 6.7
කැතම සීන් එක .. ඒකටත් Static IP නෑ හු****![]()
මේක දාගනින්.
http://www.windowsphone.com/en-us/store/app/static-ip/579706af-8d22-4d0c-9222-585072ad2aab
ඔපීසියේ සර් කෙනෙක්ට ගත්තා Lumia 735 එකක්.
ඉස්සරහට 5 mega
පස්සට 6.7
කැතම සීන් එක .. ඒකටත් Static IP නෑ හු****![]()
සෙල්ෆි ස්ටික් එක වෙනම ගන්න ප්ලේස් එකක් නැද්ද බොලව් ආ
mageth ohoma wenawa bans..
Aluth update eka demmada ban? eken mokakhari update ekak athi..
Latest eken hard reset wenawa kiyala thibuna.. details dannawada?
capacity, changes, etc. ??
මමත් ඔන්න ගත්ත Microsoft 535 එකක් Free Selfie Stick
With
Power Bank
16GB SD Memory


Nokia lumia 820 eka hondada?
820 එක පට්ට හොදයි ෆෝන් එක.
අතට ගත්තාම ෆීල් වෙනවා.
820 එක දැන් එන්නේ නෑ හැබෑයි.



mystore eke thiyenawane machan.habai eke cam eka adui neda 535 ekata wada.primary cam eka 8MP, front eka VGA ekak.535 eke cam dekama 5MP neda?
535 එක්ක ගන්න බැලුවේ
lumia 535 පාවිච්චි කරන අය පොඩඩ්ක් කියනවද touch එකේ මොන වගේ අවුල් ද තියෙන්නේ කියලා.
මේ විඩියෝ එකේ තියෙන තරමට අවුල් ද?
මම දන්න කෙනෙක් ගෙන් ඉල්ලගෙන බැලුවා ටිකක්. දැනට මාස 3ක් වගේ ඒක. ඒ Phone එක නම් මීටත් වඩා අවුල්.
- නිකන්ම buttons (tiles) touch වෙලා apps open, close වෙනවා.
- call ගන්න කොට ඉබේම mute, cut වෙනවා.
- select කරන දේ නෙවෙයි select වෙන්නේ. එකට ගොඩක් ඈතින් තියෙන එකක්.
වැරදි numbers dial වෙන්නේ
update දාලා තියෙන්නේ. දෙතුන් පාරක්ම nokia care එකට දුන්නා check කරන්න. උන් කරන්නේ softwares and updates දානවා විතරයි. දැන් ඒ phone එක නම් Use කරන්න බැරි තරම්.
535 තියෙන අනිත් අය experience ගැන පොඩඩක් කියනවද මේ ගැන.
අනික අලුතෙන් phone එක ගන්න කොට මේක check කරන්න ක්රමයක් තියෙනවද ? apps දාන්නේ නැතිව
Lumia 535 Single Sim Phone එක දැන් එන්නේ නැද්ද මචංලා
ඔරිජිනල් චාර්ජර් එකද?මම දන්න එවුන්ගේ නම් එහෙම කේස් එකක් නෑ.
ඔහොම තිබ්බේ ආපු මුල් දවස් වල විතරයි බන්.දැන් ඒවා මුකුත් නෑ.මේ ත්රේඩ් එකේම 535 ෆෝන්ස් ගත්තු එවුන් කොච්චර ඉන්නවද?මේ ලගදිත් එකෙක් 535 එකක් ගත්තා කියලා මේ ත්රේඩ් එකේම දැම්මා.කිසි අව්ලක් නෑ ෆෝන් එක.මගේ යාලුවො ලගත් තියනවා.
ලුමියා 535 එකේ කැම් එක හයි ඩෙෆිනිශන් නෙවෙයි.
820 කැම් එක හයි ඩෙෆ්නිශන්.මම උබ නම් 820 එක ගන්නවා.

mystore eke thiyenawane machan.habai eke cam eka adui neda 535 ekata wada.primary cam eka 8MP, front eka VGA ekak.535 eke cam dekama 5MP neda?

.Lumia 535 Single Sim Phone එක දැන් එන්නේ නැද්ද මචංලා