෴|| Indian Premier League season 08 - 2015 || ෴ |April 08 - May 24|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ayeth ahala :P :rolleyes:
niyama joke eka ape unuth thama ahu wenawane mewata :rolleyes:

mehemane ban.malinga injury ekak thiyagena world cup gahanna aweth.mul match tika gahanakota kiuwa thaama kakula ridenawa kiyala.dan masa dekak wenna enawa wc eka patan aran.dan uge performance walata enawa athi tika tika.anika anthimata gahapu match eka wenakota ubala baluwe nane u hama bolayakma danne keetayatada kiyala.dan ipl eke eka bolayak 147 ta damma kiyala ohoma kiyana eka hari na ban :dull:

mali ta wada salli passe duwana minissu innawa.WI un thanika ehemai.anika malinga wage unta me cricket walin hamaba karaganna ekak thama jeewitha kaletama.un sanga la wage igena genath na mathews la wage personality ekakuth na.business karanna hakiyawak thiyenawada kiyana ekath sakai.ea nisa un hamba karaganna eke waradak na specially uta thawa loku kalayak cricket gahanna beri nisa.u kawadawath WI un wage lankawe match dala ipl giye nane.ea nisa u rata gana hithanne na kiyana eka nan kuhaka kathawak ban :dull:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඊයේ මාලිංග 147 ට බෝලයක් දැම්ම කියල, මාලිංග ට සල්ලි පෙරේතයා, ඉන්දියන් මාලිංග කියල බනින, මහ ලොකු ශ්‍රී ලංකන් ක්‍රිකට් fansල, මාලිංග විරෝදී අයියලා වෙනුවෙන් මේ post එක.!!
උන්ට 2014 t20 wc එක ගේනකොට මාලිංග තමයි වීරයා දැන් මාලිංග සල්ලි පෙරේතයා, රට විකුනපු එකා..
මාලිංග විතරයි 2015 wc එකෙත් ලංකාව වෙනුවෙන් හොදට බෝල් කලේ, මතක තියාගනිල්ලා එක, බනින්න කලින්.

ලැජ්ජයි යකෝ!! උබලත් ඉන්දියන් උන්ට 2nd නෑ!!
****උපුටා ගැනීමකි****

10881520_899798076749522_8626284435543210312_n.png
 
kazzen

Well-known member
  • Dec 3, 2007
    6,407
    3,782
    113
    Maligawatta

    https://www.facebook.com/video.php?v=567555783354248
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    ඊයේ මාලිංග 147 ට බෝලයක් දැම්ම කියල, මාලිංග ට සල්ලි පෙරේතයා, ඉන්දියන් මාලිංග කියල බනින, මහ ලොකු ශ්‍රී ලංකන් ක්‍රිකට් fansල, මාලිංග විරෝදී අයියලා වෙනුවෙන් මේ post එක.!!
    උන්ට 2014 t20 wc එක ගේනකොට මාලිංග තමයි වීරයා දැන් මාලිංග සල්ලි පෙරේතයා, රට විකුනපු එකා..
    මාලිංග විතරයි 2015 wc එකෙත් ලංකාව වෙනුවෙන් හොදට බෝල් කලේ, මතක තියාගනිල්ලා එක, බනින්න කලින්.

    ලැජ්ජයි යකෝ!! උබලත් ඉන්දියන් උන්ට 2nd නෑ!!
    ****උපුටා ගැනීමකි****

    10881520_899798076749522_8626284435543210312_n.png

    eka ball ekai da 147 damme..sure ekatama speed eka check karana eke awulak wenna athi,..:yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    eeye malinga rohith gen banum ahuwa dakkada. duka hithuna sinhalayo :(

    රෝහිත් මොකාද බන් මාලිංගට බනින්න :sorry: IPL නිසා ක්‍රිකට් බල්ලට ගිහින් තියෙන්නේ දැන් :eek: