පලයන් ටොයියො යන්ඩ පඩි ගෙවා ගන්ඩත් සල්ලි නැ ඔය මේ රෙද්දක් කියනව.යහපාලන පාණ්ඩුවෙ කැබිනට ඇමතිලම කියනව බිලියන 1000ක් පොනිල මග බැන්කුවෙන් පිල්ලි ගැහුව කියල උබ කියනව නැ කියල නිකන් වසල වෙන්ඩ එපා බන්,
ඇමතිලා කියන කතා විශ්වාස කරනවා ද බන් ,ඕක ඉස්සෙලත් උනා උබ දන්නේ නැති උනාට ,
දැන් උබලා මේවා ගැන දැන ගන්න එකත් වටිනවා
බිලියනේ ට බින්දු කියක් තියෙනවද කියපන් ,නොදන්නා දේවල් කියන්න එපා ,,,,
බන්දාගර බැදුම්කරයක් ගැන දන්නේ නැති එක ගැන කණගාටු වෙනවව්
මන් කිව්වේ විෂය කරුණක් ,,,,මේක බලපන් ....
මන් ලින්ක් එක දානම් ,,,,,,,,






