Grand Theft Auto V

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    *Release Time Confirmed
    GTAV for PC (Steam/Social Club) available on April 14 at 12.00 AM PST
    (14/04/2015 13.30 PM Sri Lankan Time)

    IueGuHq.png
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    *Release Time Confirmed
    GTAV for PC (Steam/Social Club) available on April 14 at 12.00 AM PST
    (14/04/2015 13.30 PM Sri Lankan Time)

    IueGuHq.png

    :oo: Gaming නැකත යෙදී ඇත්තේ 2015-04-14 අපරභාග 1 පසුවී විනාඩි 30ටයි. අතට අහු වෙන වස්ත්‍රයකින් සැරසී මොනිටරය දිශාව බලා හිසට හෙඩ්ෆෝනයක්ද පයට සුසිනිදු පාපිස්සක්ද තබා GTA 5 play කිරීම නම් මැනවි.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    :oo: Gaming නැකත යෙදී ඇත්තේ 2015-04-14 අපරභාග 1 පසුවී විනාඩි 30ටයි. අතට අහු වෙන වස්ත්‍රයකින් සැරසී මොනිටරය දිශාව බලා හිසට හෙඩ්ෆෝනයක්ද පයට සුසිනිදු පාපිස්සක්ද තබා GTA 5 play කිරීම නම් මැනවි.

    :rofl::P

    GTA 5 PC edition will be released as 7 DVDs
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mama san andreas 2005 release kalama eka play karannama aluthen VGA ekak gaththa :P
    Nvidia Geforce MX4000 ekak

    me sare GTA 5 play karannath puluwan weida kiyala sure na.. dan tiyenne 9600GT ekak.. illanne 9800GT :rolleyes:

    AMD graphics card එකක් ගන්න. :yes:
    ඒවායේ ගාණ අඩුයි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    AMD monada hoda models ?

    Radeon R9 270 එක තමයි ගන්න පුලුවන් ලාභම, හොදම card එක, මේක max දාලා ගහන්න පුලුවන්. :yes: (4k නෙවෙයි 1080p වගේ) ඒක 26ක් වෙනවා.
    නමුත් tessellation, ambient occlusion ,msaa වගේ low දාන්න වෙයි Soft shadows softest වගේ පුලුවන් වෙයි තව එකක් දෙකක් හැර අනෙක් ඔක්කොම max පුලුවන් වෙයි, processor එකත් quad core නම්.
     
    Last edited:

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    Radeon R9 270 එක තමයි ගන්න පුලුවන් ලාභම, හොදම card එක, මේක max දාලා ගහන්න පුලුවන්. :yes: (4k නෙවෙයි 1080p වගේ) ඒක 26ක් වෙනවා.
    නමුත් tessellation, ambient occlusion ,msaa වගේ low දාන්න වෙයි Soft shadows softest වගේ පුලුවන් වෙයි තව එකක් දෙකක් හැර අනෙක් ඔක්කොම max පුලුවන් වෙයි, processor එකත් quad core නම්.

    machan AA, Tessellations wage ewa wadi karanna ..processor eka Ram eka hodata ona wenwada machan ?