Grand Theft Auto V

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    online gahanawanam maseta gaanak denna weida. naththan game eka eka paara buy kalaama digatama online gahanna puluwanda amathara gaanak nogewa

    තොට මොන GTA ද? ගිහින් පින් බෝල් ගහපන් වලතර එක්ක :P

    PC නම් ගේම් එක ගත්තට පස්සේ එක එකාට මාසේ ගානේ සල්ලි පුදන්න ඕනේ නෑ.....කොන්සෝල් අනාථයෙක් නම් Xbox live හරි PS+ හරි ගන්න ඕනේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    7 DVDs :rolleyes:
    Repack ekakda ?

    repack කරත් අඩු කරන එක ලේසි නෑ.
    GTA V එකේ unlocked version එකේ හැටියට remove කරන්න දෙයක් අත්තේම නෑ.
    language files වෙනමම නෑ, multiplayer files වෙනමම නෑ. Audio files වලත් remove කරන්න දෙයක් නෑ ,අනික ඔක්කොම files rpf format එකෙන් pack කරලා තියෙන්නේ, ඉතින් repack කරන්න ගියාම මහා ලොකු size එකක් අඩු කරන්න බෑ. :dull:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara

    ehemath ekakda ..hmmmmm :sorry:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507

    uba hari,mama dakka corepacks team ekenuth dala thiyeanwa game eka size eka adu karanna amarui a nisa repack ekak gana sure ekak thiyaganna epa kiyala :dull: mulin nam un april 8 release karanawa kiyala thibune repack eka
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan AA, Tessellations wage ewa wadi karanna ..processor eka Ram eka hodata ona wenwada machan ?

    MSAA, Tessellations වලට ඕනේ GPU එකයි,ඒකට CPU එකෙන් වැඩක් නෑ. මොකද
    MSAA ඒ කියන්නේ සරලව කියනවා නම් game එකේ frames (images) ලොකු size එකෙන් render කරලා monitor එකට එනකොට ඒක පොඩි කරන එකයි එතකොට කොටු කොටු ගතිය යනවා දාරවල් වල තියෙන ඉතින් මේකට GPU එක යන්නේ, Tessellations එකේදි වෙන්නේ models වල polygons වැඩි වෙන එකයි, අනික ඒක DirectX 11 API එකේ තියෙන්නේ ඉතින් පැහැදිලිවම GPU එක use වෙන්නේ (Windows 8.1 එකේදි මම හිතනවා performance එක වැඩි වේවි කියලා මොකද Windows 8.1 එකේ තියෙන්නේ Directx 11.1) එතකොට soft shadows වලට GPU එක කනවා. :P මට මතකයි assassin's creed black flag එකේ තිබ්බා මේ feature එක. මම නම් හිතන්න මේවා max දාන්න High end card එකක් ඕනේ. අඩුම ගානේ gtx 680 වගේ එකකින් 1080,40fps වගේ යන්න පුලුවන් වෙයි.

    online gahanawanam maseta gaanak denna weida. naththan game eka eka paara buy kalaama digatama online gahanna puluwanda amathara gaanak nogewa

    “We don’t have any plans to sell GTA Online separately. It will come free with every copy of GTA V and doesn’t require a code, online pass, or anything like that.”

    "There is no monthly subscription fee"
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ehemath ekakda ..hmmmmm :sorry:

    මේ ක්‍රමය වැඩ කරයිද දන්නේ නෑ, නමුත් ඔය rpf file open කරන්න පුලුවන් ,මම දැක්කා මේක max payne 3 එකේත් තිබ්බා, ඉතින් ඒවා open කරලා, language files remove කරලා, multiplayer කොටස් remove කරලා, texture size අඩු කරලා ගත්තා නම් පොඩි කරන්න පුලුවන් වෙයි නමුත් ඒක සෑහෙන්න පණ යන වැඩක්. :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    GTA V crack එක release වුනාම මේක දාගන්න.
    http://www.guru3d.com/files-details/sweetfx-shader-suite-download.html

    දාලා MSAA disable කරලා, sweetfx එකෙන් SMAA enable කරන්න ,ඊට පස්සේ ඒක High/Ultra දාන්න.
    එතකොට performance අඩු නොවී quality එක වැඩි කරගන්න පුලුවන් වේවි.
     
    mama meka eka parata dakke "GTA V crack එක release වුනා මේක දාගන්න" wage :dull: :(
     
    මම කලින් අර links වගයක් දැම්මා නේ? එතන බලන්න හැම තිස්සේම, කොහේට ආවත් එතනට තමයි මුලින්ම එන්නේ.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459

    dan oke crack eka game eka release wenna kalin enna puluwanda machan? mama ahanne dan oya steam eken DL karanna deela tiyenne full game ekada?
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    මම කලින් අර links වගයක් දැම්මා නේ? එතන බලන්න හැම තිස්සේම, කොහේට ආවත් එතනට තමයි මුලින්ම එන්නේ.
    ahh mamad dakke na ,hitapan balanna :confused:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    MSAA, Tessellations වලට ඕනේ GPU එකයි,ඒකට CPU එකෙන් වැඩක් නෑ. මොකද
    MSAA ඒ කියන්නේ සරලව කියනවා නම් game එකේ frames (images) ලොකු size එකෙන් render කරලා monitor එකට එනකොට ඒක පොඩි කරන එකයි එතකොට කොටු කොටු ගතිය යනවා දාරවල් වල තියෙන ඉතින් මේකට GPU එක යන්නේ, Tessellations එකේදි වෙන්නේ models වල polygons වැඩි වෙන එකයි, අනික ඒක DirectX 11 API එකේ තියෙන්නේ ඉතින් පැහැදිලිවම GPU එක use වෙන්නේ (Windows 8.1 එකේදි මම හිතනවා performance එක වැඩි වේවි කියලා මොකද Windows 8.1 එකේ තියෙන්නේ Directx 11.1) එතකොට soft shadows වලට GPU එක කනවා. :P මට මතකයි assassin's creed black flag එකේ තිබ්බා මේ feature එක. මම නම් හිතන්න මේවා max දාන්න High end card එකක් ඕනේ. අඩුම ගානේ gtx 680 වගේ එකකින් 1080,40fps වගේ යන්න පුලුවන් වෙයි.

    "

    ela thanx...mage thiyenne 960 GTX eka machan... owa okkoma max danna puluwan kiyala hithanwada uba GTA 5 ta,,:P

    aa ara mokakda 7dvds kathawa ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    GTA V Online free ගහන්න ඕනේ නම් මාස කිහිපයක් ඉන්න වෙයි.
    https://gta-mp.net/
    මේ ගොල්ලෝ project එකක් කරනවා, මේ කට්ටියම තමයි IV:MP, San Andreas :MP , ViceCity :MP Mod හැදුවේත් මට මතක හැටියට.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    GTA V crack එක release වුනාම මේක දාගන්න.
    http://www.guru3d.com/files-details/sweetfx-shader-suite-download.html

    දාලා MSAA disable කරලා, sweetfx එකෙන් SMAA enable කරන්න ,ඊට පස්සේ ඒක High/Ultra දාන්න.
    එතකොට performance අඩු නොවී quality එක වැඩි කරගන්න පුලුවන් වේවි.

    machan meka hama ekatama support karanawada?
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    මේ ක්‍රමය වැඩ කරයිද දන්නේ නෑ, නමුත් ඔය rpf file open කරන්න පුලුවන් ,මම දැක්කා මේක max payne 3 එකේත් තිබ්බා, ඉතින් ඒවා open කරලා, language files remove කරලා, multiplayer කොටස් remove කරලා, texture size අඩු කරලා ගත්තා නම් පොඩි කරන්න පුලුවන් වෙයි නමුත් ඒක සෑහෙන්න පණ යන වැඩක්. :P

    he he. mokak unath shop eken genna wenne ban matanam....512 eka thiyenne mage. Dialog use karannath ba ... hodata signal na mama hithanne mage kamareta witharai ..redda
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    he he. mokak unath shop eken genna wenne ban matanam....512 eka thiyenne mage. Dialog use karannath ba ... hodata signal na mama hithanne mage kamareta witharai ..redda
    mage dialog hspa+ thibilath ban slt baanne :( dialog speed ekath awulak na 16mbps+ enwa eth me redde wassak nisa hariyatama me dawas tikema slow wela ekath :angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    dan oke crack eka game eka release wenna kalin enna puluwanda machan? mama ahanne dan oya steam eken DL karanna deela tiyenne full game ekada?

    scene වලින් නම් එහෙම දාන්නේ නෑ සාමාන්‍යයෙන් වැඩිම වුනොත් දවසක් වගේ තියලා දායි නමුත් 3dm, ali වගේ p2p groups ඒවා බලන්නේ නෑ, උන් china based උන්ට දිනේ වැඩක් නෑ කොහොම හරි crack දාන්න බලන්නේ. game එකේ retail version එක fully unlocked ඉතින් 3dm එකෙන් crack එක හැදුවොත් වෙලාසනින්ම එයි.

    ela thanx...mage thiyenne 960 GTX eka machan... owa okkoma max danna puluwan kiyala hithanwada uba GTA 5 ta,,:P

    aa ara mokakda 7dvds kathawa ?

    900 series එක maxwell නේ ,28nm
    http://gpuboss.com/gpus/GeForce-GTX-960-vs-GeForce-GTX-660
    මේකට අනුව 960 එක හොදයි ,gta v එකට ඕන recommend 660 ඉතින් උබට max දාන්න පුලුවන් ගොඩක් settings නමුත් tessellation,soft shadows, msaa, ambient occlusion max බැරිවෙයි. ඉතින් හොදම ක්‍රමය sweetfx වල SMAA දාලා ,අනික් ඒවා mid වගේ දාන එකයි. soft shadows නම් low ඇති වෙයි.