WRONG TURN-කොටකෙතන

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කහවත්ත කෙටතෙන ප්‍ර දේශයේදී පසුගිය 05දා අලුයම සිදුවූ කාන්තා ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය කාන්තාවගේ පුතා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. වයස අවුරුදු 18ක් වන සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. - See more at: http://www.ada.lk/article/58777/කොටකෙතන-කාන්තාව-ඝාතනයේ-සැකකාර-පුතා-අත්අඩංගුවට#sthash.y785G85V.dpuf

    කොටකෙතන චන්ද්‍රණි ස්වර්ණලතා (32) ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම් සඳහා ඇගේ 18 හැවිරිදි පුතකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
    මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය ඇගේ පුතා කොටතෙනදී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.
    ප්‍රශ්න කිරිීම සඳහා ඔහු කොළඹට රැගෙන ආ බවත් ඝාතනය සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු සොයා ගත් බවත් පොලීසිය කියයි.
    මෙම තරුණයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහුවරු කරයි.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    අම්මට 32 යි පුතාට 18යි එතකොට 14 ද :shocked::shocked::shocked::shocked:දරුවා හම්බ වෙලා තියෙන්නේ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    මොන හුයන්නක්ද බන් මේ. ඕකා පොලවේ පස් කන්න වගේ අඩන වීඩියෝ එකකුත් දැක්කනේ මන්. යන්න අපායවල් නැහැනෙ බන් ඕකුන්ට.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මොන හුයන්නක්ද බන් මේ. ඕකා පොලවේ පස් කන්න වගේ අඩන වීඩියෝ එකකුත් දැක්කනේ මන්. යන්න අපායවල් නැහැනෙ බන් ඕකුන්ට.
    me ratata mona h%*k da bn wela thiyenne.yako thamange ammawa maranna
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    me ratata mona h%*k da bn wela thiyenne.yako thamange ammawa maranna

    මූ මේ රගපාන විදියට ඕක නම් අම්මව මැරුවේ ඕකව පෝලිමක් දාල පුක්ෂණය කරලා මරන්න ඕනි. යකෝ අපිටත් අම්ම තාත්ත එක්ක කේන්ති යනවා තමයි අපේ තියන පවු කාරකමට, එත් මරන්න හිතන්නේ කොහොමද.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    eye mu kiyapu story eka ahapu gaman mata nam hituna mu tamai game eka dila tiyenne kiyala...

    yako ammage room ekata wena ekek awit ammata marenna oluwata gahala adagena gihin alakata danakan mu room eke nidagena inna muta maara nindakne gihin tiyenne...

    wade kiyanne muta amma maranawa ahune naa.... tatta 2ta awit dorata tattu kalama aharila....
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    පුතාගේ කෙල්ලට මොනාද අරන් දෙන්න 1500ක් දුන්නේ නෑ කියලා අම්මාව මරලා තියෙන්නේ..:(
    source- sirasa news

    ඔය පැත්තේ උන් මහ අමුතුම ජාතියක්..පතල් කාරයෝ අඩු ගානේ වෙන කෙනෙක්ගෙන් වතුර ටිකක්වත් බොන්නේ නෑ..බහිරවයෝ වගේ පතල් පස් ගොඩ දානකොට බලන් ඉන්නේ ..

    පැල්මඩුල්ලේ කට්ටියකට කෝටි ගානක මැනිකක් හම්බුනා..කහවත්ත පැල්මඩුල්ලේ ..ඒ අයියයි මල්ලි දෙන්නාට කෝටි 2ක් ලැබුනාලු. මාස කීපෙකින් උන් දෙන්නම මැරිලා හේතුවක් දන්නෙ නෑ සල්ලි ටිකට වෙච්ච දේකුත් නෑ:confused:
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    muwa ayuda pennanna ekkan giyanan hari
    kill-crazy-rabbit-emoticon.gif
     
    Similar threads