*Release Time Confirmed
GTAV for PC (Steam/Social Club) available on April 14 at 12.00 AM PST
(14/04/2015 13.30 PM Sri Lankan Time)
![]()

*Release Time Confirmed
GTAV for PC (Steam/Social Club) available on April 14 at 12.00 AM PST
(14/04/2015 13.30 PM Sri Lankan Time)
![]()
Gaming නැකත යෙදී ඇත්තේ 2015-04-14 අපරභාග 1 පසුවී විනාඩි 30ටයි. අතට අහු වෙන වස්ත්රයකින් සැරසී මොනිටරය දිශාව බලා හිසට හෙඩ්ෆෝනයක්ද පයට සුසිනිදු පාපිස්සක්ද තබා GTA 5 play කිරීම නම් මැනවි.Gaming නැකත යෙදී ඇත්තේ 2015-04-14 අපරභාග 1 පසුවී විනාඩි 30ටයි. අතට අහු වෙන වස්ත්රයකින් සැරසී මොනිටරය දිශාව බලා හිසට හෙඩ්ෆෝනයක්ද පයට සුසිනිදු පාපිස්සක්ද තබා GTA 5 play කිරීම නම් මැනවි.


gta san andreas was 5 CD's![]()


mama san andreas 2005 release kalama eka play karannama aluthen VGA ekak gaththa
Nvidia Geforce MX4000 ekak
me sare GTA 5 play karannath puluwan weida kiyala sure na.. dan tiyenne 9600GT ekak.. illanne 9800GT![]()

AMD graphics card එකක් ගන්න.
ඒවායේ ගාණ අඩුයි
AMD monada hoda models ?
(4k නෙවෙයි 1080p වගේ) ඒක 26ක් වෙනවා. GTa download karapu ekek innawada ban.ado kolaba hariye innawanum apiwath poddak danuwath karapan
new mexico වගේ කොළඹද?
GTA 5 PC edition will be released as 7 DVDs
Radeon R9 270 එක තමයි ගන්න පුලුවන් ලාභම, හොදම card එක, මේක max දාලා ගහන්න පුලුවන්.(4k නෙවෙයි 1080p වගේ) ඒක 26ක් වෙනවා.
නමුත් tessellation, ambient occlusion ,msaa වගේ low දාන්න වෙයි Soft shadows softest වගේ පුලුවන් වෙයි තව එකක් දෙකක් හැර අනෙක් ඔක්කොම max පුලුවන් වෙයි, processor එකත් quad core නම්.
online නම් crack දාලා ගහන්න බැරි වෙයි![]()