..::Funny Americans speaking Sinhalese::..

Prabhupada

Member
Mar 29, 2014
118
6
0
Kandy
සුද්දා කවදත් අනික් භාෂා විහිළුවකට තමා ගත්තෙ,සුද්දා කිසි දවසක අන්‍ය භාෂා ඌරාවට ගරු කලේ නැ,ඔවුන් ගිය සැම රටකම භාෂා නම් ගම් පවා භාවිතා කලේ ඔවුන්ගේ ඌරාවෙන්,එකයි කන්ද උඩරට කැන්ඩි උනේ කොළඔ කලම්බු උනෙත්,මේ සම්බන්ධව මහාචාර්ය වරයෙක් දෙශනයක් කලා,ඔහුගේ නම මට දැන් මතක නැ.
 

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,979
    388
    83
    මෙ හු* ලා සින්හල විහිලුවකට අරගෙන වගෙ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    WTF!!!!! mokakda yako me...danaganin me wesa ganu set 1 hina wenne ape bashawata...ape sinhala bashawata..!!!! kari wesiyo...!!!!

    yes i think its another CIA conspiracy against us. they are thying to degrade our language through school children. :growl::growl::growl::(:(:no::no:
























    :lol::lol:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    nice..un hinawenne language ekata nemei ban..ochara patu widihata hithannepa :yes: unta eka aluth experience ekak...un hinawenne eka nisai...nathuwa language ekata nemei..un kiyanne monawada kiyalawath danne nathiwa athi..