සුද්දා කවදත් අනික් භාෂා විහිළුවකට තමා ගත්තෙ,සුද්දා කිසි දවසක අන්‍ය භාෂා ඌරාවට ගරු කලේ නැ,ඔවුන් ගිය සැම රටකම භාෂා නම් ගම් පවා භාවිතා කලේ ඔවුන්ගේ ඌරාවෙන්,එකයි කන්ද උඩරට කැන්ඩි උනේ කොළඔ කලම්බු උනෙත්,මේ සම්බන්ධව මහාචාර්ය වරයෙක් දෙශනයක් කලා,ඔහුගේ නම මට දැන් මතක නැ.
Bullshit Thread







