යකොව් මම නම් හිත හිතා යන්නේ කවුරුත් වාඩි වෙන්න නම් එපා කියලා. මේ ලෝකේ හරි අමුතුයි අප්පා![]()
මම මහත නැහැ බන්. හැබැයි මම ඒ තරම් මහත නම් නෑ බන්.
මම අනිත් එක්කෙනාට වාඩිවෙන්න තියෙන ඉඩ ගැන නම් හිතන්නෙ නැහැ. මම හිතන්නේ ඒකයි අවුල. එහෙමවත් හිතමු. හැබැයි ගොඩක් වෙලාවට මට දැනිල තියෙන්නේ මගේ ළඟින් පිරිමි කට්ටියට වඩා ගෑනු කට්ටිය වාඩි වෙනවා වගේ බන් 
උඹට එහෙම කරන උන් ලඟට ගිහිල්ල උඹ උන් ලඟින් වාඩි වෙයන්...![]()

සිරාවටම බන් මාව නිකන් කොන් කරනවාද මන්දා. 
ඔවු බන් ඒ ගතිය ටිකක් තියෙනවා. හැබැයි මොංගල් ලුක් එකක් නම් නෑ මට හිතෙන විදිහට. මට මගේ යාළුවො එහෙම කතා කරන්නේ සුද්ද කියල. මම සුදු නිසා වෙන්න ඇති.








kollek waadi unoth nam amboooo man sahenna parissam wenawa... cuz mata sahenna kolu seen ohoma wela tiyena nisa.... eeeyakkk!!!! samahara kello bayayi inda ganna kollek gawa. cuz athawarayak wei kiyala... un sadaranai ithin... samahara daata man homagamin naggama town hall bahinakan mokekwath inda ganne naha...
hondai ban kakul palal karana shapaan eke yanna puluwan....
ඕක ප්රශ්නයක් නෙමේ බං![]()
![]()
ඕක සාමාන්යයි![]()
ඔන්න කවුරු හරි උඹේ ගාවින් වාඩිවුනානං අන්න ප්රශ්නයක්![]()
එහෙම වාඩිවෙනව කියන්නෙ මූළිකවම උගෙ නහය සංවේදීතාවය පිලිබඳ විශාල ප්රශ්නයක් තියෙනව![]()
ඒ නිසා ඔය ගැන වැඩිය හිතන්න එපා![]()
![]()
ඇත්තටම මට ලොකු සහනයක් දැනුනා බන් උබලා දෙන නිදහස් උත්තර දිහා බැලුවම.
ගොඩක් ඉස්තුතියි හිත හොඳ යාළුවා 