මම බස් එකේ

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ වාඩි උනහම වෙන උන් වාඩි වෙන්නේ නැත්ද? නැත්නම් වෙන එකෙකුට වාඩි වෙන්න ඉඩ නැද්ද?
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    යකොව් මම නම් හිත හිතා යන්නේ කවුරුත් වාඩි වෙන්න නම් එපා කියලා. මේ ලෝකේ හරි අමුතුයි අප්පා:confused::confused::confused::confused:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උඹට එහෙම කරන උන් ලඟට ගිහිල්ල උඹ උන් ලඟින් වාඩි වෙයන්... :yes::yes::yes::D:D:D
     

    dexterman

    Banned
    Apr 10, 2015
    37
    2
    0
    යකොව් මම නම් හිත හිතා යන්නේ කවුරුත් වාඩි වෙන්න නම් එපා කියලා. මේ ලෝකේ හරි අමුතුයි අප්පා:confused::confused::confused::confused:

    ලෝකෙ අමුතු නෑ බන් එක එක්කෙනා හිතන හැටි අමුතුය්. :yes:මම මහත නැහැ බන්. හැබැයි මම ඒ තරම් මහත නම් නෑ බන්. :sorry:මම අනිත් එක්කෙනාට වාඩිවෙන්න තියෙන ඉඩ ගැන නම් හිතන්නෙ නැහැ. මම හිතන්නේ ඒකයි අවුල. එහෙමවත් හිතමු. හැබැයි ගොඩක් වෙලාවට මට දැනිල තියෙන්නේ මගේ ළඟින් පිරිමි කට්ටියට වඩා ගෑනු කට්ටිය වාඩි වෙනවා වගේ බන් :confused:
     

    dexterman

    Banned
    Apr 10, 2015
    37
    2
    0
    උඹට එහෙම කරන උන් ලඟට ගිහිල්ල උඹ උන් ලඟින් වාඩි වෙයන්... :yes::yes::yes::D:D:D

    හිහි මට සමහර වෙලාවට හිතෙනවා බන් එහෙම කරාම ගිහිල්ලා අහන්න ඇයි ඔයා මගේ ළඟින් වාඩි නොවුනේ කියලා :D:D සිරාවටම බන් මාව නිකන් කොන් කරනවාද මන්දා. :no:
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    Owath problems da machan?

    palayan massage center ekakata, gihilla hoda ayurweda massage ekak ganin.. age, hite tiyena awul tika aduwei
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    උබ වාඩි උනාට පස්සෙ එතන තව එකෙක්ට වාඩි වෙන්න ඉඩ තියෙනවද?? :lol::lol::lol::lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :yes: ඔවු බන් ඒ ගතිය ටිකක් තියෙනවා. හැබැයි මොංගල් ලුක් එකක් නම් නෑ මට හිතෙන විදිහට. මට මගේ යාළුවො එහෙම කතා කරන්නේ සුද්ද කියල. මම සුදු නිසා වෙන්න ඇති.

    උඹ සුද්දෙක් වගේ පේනවද දන්නේ නෑ
    අපේ මිනිස්සුන්ගේ ඉංග්‍රීසි දැනුම හොද නිසා වාඩිවෙන්න බය ඇති

    :D:D:D
     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    284
    134
    43
    aka umba hitana widiha.bus eke umba enna tana witarak eda tibbanam etana kwruth wadi nowi enne nahane.umba balaporothuwen ennwa kwru hari umba lagin wadi wei kiyala.eth ehema une nati unahama umbata ehema hithenwa.anika umba etanin wadi wei kiyala hitan kanna wage minissunge muna diha balanna epa.
     

    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    matath oya prashne awa. passe dawasaka mm wadi wela iddi thama issaraha thiyana kannadiyen dakke mama wadi unama seat eke bagekatath wadiya mama innawa kiyala
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක ප්‍රශ්නයක් නෙමේ බං :D :D :D
    ඕක සාමාන්‍යයි :yes: :yes:
    ඔන්න කවුරු හරි උඹේ ගාවින් වාඩිවුනානං අන්න ප්‍රශ්නයක් :yes: :yes:
    එහෙම වාඩිවෙනව කියන්නෙ මූළිකවම උගෙ නහය සංවේදීතාවය පිලිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනව :baffled: :baffled:
    ඒ නිසා ඔය ගැන වැඩිය හිතන්න එපා :lol: :lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    lol.. mata nam eka echchara gaanak naha... habei lassana kellek waadi unoth nam man horaaata balanawa harila.. :P kollek waadi unoth nam amboooo man sahenna parissam wenawa... cuz mata sahenna kolu seen ohoma wela tiyena nisa.... eeeyakkk!!!! samahara kello bayayi inda ganna kollek gawa. cuz athawarayak wei kiyala... un sadaranai ithin... samahara daata man homagamin naggama town hall bahinakan mokekwath inda ganne naha... :lol: hondai ban kakul palal karana shapaan eke yanna puluwan....
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    matath oya seen eka thiyenwa. seat nathima unoth thamai mage lagata awith wadi wenne. oka gana wadiya hithanta epa. lagata enne nathi tharamata hodai :cool:
     

    dexterman

    Banned
    Apr 10, 2015
    37
    2
    0
    ඕක ප්‍රශ්නයක් නෙමේ බං :D :D :D
    ඕක සාමාන්‍යයි :yes: :yes:
    ඔන්න කවුරු හරි උඹේ ගාවින් වාඩිවුනානං අන්න ප්‍රශ්නයක් :yes: :yes:
    එහෙම වාඩිවෙනව කියන්නෙ මූළිකවම උගෙ නහය සංවේදීතාවය පිලිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනව :baffled: :baffled:
    ඒ නිසා ඔය ගැන වැඩිය හිතන්න එපා :lol: :lol:

    :D :D ඇත්තටම මට ලොකු සහනයක් දැනුනා බන් උබලා දෙන නිදහස් උත්තර දිහා බැලුවම. :yes: ගොඩක් ඉස්තුතියි හිත හොඳ යාළුවා :yes: