මම බස් එකේ

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    attachment.php
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    බස් වල යද්දී ගොඩක් දෙනෙක් කැමති නැහැ දොර ළඟ සිට් වල අයිනේ වාඩි වෙන්න..
    බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක් හරි බබෙක් වඩාගත්තු කෙනෙක් නග්ගොතින් සිට් එක දෙන්න වෙනවා...
    ඒ නිසා කොච්චර ඉඩ තිබුනත් එහෙම වාඩි වෙන්නේ නැහැ....
    මමත් කි වතාවක් එහෙම හිතල තියෙනවද අයි මගේ ළඟ වාඩි වෙන්න නැත්තේ කියලා...
    සමහර වෙලාවට අන්කල් කෙනෙක්, වයසක ආච්චි කෙනෙක් එහෙම ළඟ වාඩි උනාම පට්ට කේන්ති...
    ඒත් උඹ දැකල තියේද ලස්සන කෙල්ලෙක් එහෙම වාඩි වෙලා යද්දී එහෙමත් එකෙක් තමයි ලඟින් වාඩි වෙන්න....
    අපි කොච්චර පිරිසිදු උනත් වැඩක් නැහැ...
    මිනිස් හිත තමයි සේරටම මුල...
    ඔයා බස් එකේ යද්දී කොල්ලෙක් ළඟ වාඩි වෙනවට වඩා කැමති කෙල්ලෙක් ළඟ වාඩි වෙන්නනේ...
    ඒත් මචෝ,
    ගොඩක් කෙල්ලෝ කැමති තව කෙල්ලක් ළඟ,
    නැත්නම් අන්කල් කෙනෙක් ළඟ යන්න....
    පර්සනලිටි එක ඒකට බලපාන්නේ නැහැ...
    ඒත් මම නම් හරි ආසයි බස් එකක යද්දී තනියම වාඩි වෙලා යන්න තියේනම්...
    අත පය දිග ඇරලා යන්න පුළුවන්...
    අනිත් එක ළඟ වාඩි වෙන ගොඩක් එවුන් හිතන ඉන්නේ අපේ උරහිස තියෙන්නේ උන්ට ඔලුව තියන්න කියල....
    ඒ නිසා ඕව ගැන හිතන්න යන්න එපා..
    යන ගමන සන්තෝෂෙන් බඩු කෑල්ලක් බලාගෙන තනියම පල..:yes::yes::yes:
    :):)
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මල්ලි උබට ඒ හිතෙන හැටි. ඕක මානසිකව වෙන දෙයක්. උබ උබ විසින්ම හිතනවා .
     

    3rd.Man

    Member
    Apr 20, 2015
    42
    3
    0
    35
    Galle
    ලොල්ලෙක් වගේ නිකම් පේනව ඇති.ඕන වගකිමක් ගන්න පුලුවන් ටිම් එකක් ලිඩ් කරන්න පුලුවන් හැකියාව තිබ්බනම් ඔව නැ.මොකද මිනිස්සු උබට සාමාන්යකරනය වෙල.ඕක මගෙත් අත්දැකිම.උබ ගැනු ඩයල් වගෙනෙ බන්.
    ඔනෙම කෙල්ලෙක් පස්සෙන් ගියොත් එකි ගනන් උස්සනව.උබව ගනන් ගන්නෙවත් නැ.
    උබ කෙල්ලො ඩෝන්ට් කෙයා නම් උබ දිහා කෙල්ලො හොරෙන් බලයි.
    එ වගෙ තමයි උබ ලස්සන වැදගත් අය තමන් ලග හිදගෙන ඉන්න ඕනෙ කියල උබෙ හිත ඉල්ලනවා.එකයි උන් එහෙම කරන්නෙ.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මචන් මම බස් එකේ ෂීට් එකේ වාඩි වුණාම කව්රුවත් මම ළඟින් වාඩි වෙන්නේ නැහැ. මම හොඳට පිරිසිඳුවට ඉන්න කෙනෙක්. හැමෝම මම දිහා බලලා වෙන ෂීට් එකකින් වාඩි වෙනවා. මම උබල වගේ ලස්සන කොල්ලෙක් බන්. මොංගල් ලුක් එකක් නැහැ. වයස අවුරුදු 25ක්. ගොඩක් හැන්ඩ්සම් නැති වුනත් මම ලස්සනයි. මගේ හිතට මාරම දුකක් එනවා. ඇයි මට මෙහෙම වෙන්නෙ කියලා. මේ විහිළුවක් නෙමෙයි කොල්ලනේ...:confused:

    අනේ බන් ෂීට් නෙවෙයි යකුනේ සීට් ,

    ෂීට් SHEET කියන්නේ රෙද්දක් වගේ එලන්න පුළුවන් දෙයකට

    සීට් SEAT කියන්නේ ආසනයට.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ai oya anik aya gena hitanne.. kemeti natnan kakul deka palal karala idagannawa.. meka senaga bahutharayak inna welawata meka kawadawath wene nehe.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම නම් කැමති කව්රුත් ලග ඉදගන්නේ නැත්නම්. මල කරදරේ බන් එකෙක් ලග හිටියම. ෆෝන් එක ඔබන්න බෑ සමහරු එබිලා බලනවා. ක්ලාස් යනකොට 2nd class ටිකට් එකක් අරගෙන ආතල් එකේ පොතක් කියව කියව ෆන් එකේ යනවා. බෑග් සීට් එකේ අනිත් පැත්තෙන් තිබ්බම එකෙක්වත් එන්නේ නෑ ඉද ගන්න.. ;);)
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    මම නම් හෙනම කැමතියි..හෙන චාන්ස් එකනේ හොදට නිදහසේ වැඩිවෙලා යන්න තියෙනවා නේ
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    උබේ කුලේ මොකද්ද?
    මට නං නිදහසේ යන්න පුළුවන් බස් එකේ පිටිපස්සේ සීට් එකේ දොර ගාවයි ඉමජන්සි ඩොර් එක ගාවයි විතරයි. ඒ තැන් දෙකේ විතරයි මගේ කකුල් දෙක තියාගන්න ඉඩ තියෙන්නේ. ශේප් එකේ හාන්සිය දාගෙන හෙඩ් රෙස්ට් එකේ ඔලුව තියාගෙන ඉන්න පුළුවන්. මගේ උසත් එක්ක අනිත් ඒවායේ යන්න අමාරුයි
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ඔන්න දැන් අප්ෂට් වෙන්න එපා මෙහෙම කිව්වට මචන්

    ශීට් =
    qLouaISb.jpg


    සීට් =
    NfEZBs9b.jpg


    අනේ මෙහෙම කිව්වෙ ගොඩක් අපි අතින් වෙන වැරැද්දක් නිසා මේක.
    අප්ෂට් වෙන්න කාරි නෑ ආයිබෝං
     
    Last edited: