Mcn Honda professional Vidiyata mge final project eka design ehma kranna hoda Eclipse or Netbeans????





නෝට්පෑඩ් එකෙන් වුනත් කලෑකි



If it is java swing application you may use netbeans. Coz it has in build UI designer.
If you are creating a Java web app then use Eclipse.
Coz it has more features than netbeans. And it use in industry



Net beans use karapan



uba dn netbeans hodai kiyla ,hdanna enna ona ahrida?![]()

netbeans mona mala jarawak da ban use intelli j ide you will fallen love with that ide sure



netbeans use krapuwama Java bri wenwa kiynne aththda???????![]()





උබ ඕක ලේසි විදියකට කරපන්. මොකද notepad එකෙන් උබ ඕක කරා කියල අනේ මේ පුතා code සේරම තනියෙම ගහලා කියල වැඩිපුර ලකුණු දෙන්නෙ නැනෙ. ඔය tool හදල තිියෙන්නේ ඉතින් වැඩ ගන්න තමයි. ගොඩක් වෙලාවට ඉතින් වෙන්නේ tool එකටම හුරුවෙලා අර හැකියාව මොට වෙන එක. ඇයි ඉතින් සෑහෙන්න code ප්රමාණයක් ඕකෙන් generate කරල දෙනවනේ. මාත් පාවිච්චි කරන්නේ netbeans තමයි. හැබැයි eclipse පාවිච්චි කලොත් තව ටිකක් දැනුම වැඩි කරගන්ඩ පුලුවන් වෙයි. project එකක් නිසා ඉතින් මොකෙන් කලත් එකයි. output එකනෙ වැදගත්![]()




netbeans shape.eclipse eka tikak heavy wadi.
mn oya ide dekama use kala.podi podi ewata.
netbeans eka shape.

