markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
NetBeans ලේසියි ඉතිං... උඹට ලැන්ග්වේජ් එක හොඳට පුළුවන්නම් IDE එක මොක වුනත් ප්‍රශ්නයක් නෑ :no: නෝට්පෑඩ් එකෙන් වුනත් කලෑකි :yes: :yes:
ආධුනිකයිනම් නෙට්බීන්ස් වලිං කරපං :yes: :yes:
ඒක හෙන සරලයි :yes: :yes:
 
HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
Netbeans nam use karala thiyanawa eka nam kisi awulak na
IDE eka mokak wunath professional widihata karagannanam naming conventions indentations code readability gana hithala code karapan wenama package walata wen karala ethakota itihn oni kenekuta code eka balaganna puluwan passe use karannath puluwan kisi awulak nathuwa
 
sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    netbeans mona mala jarawak da ban use intelli j ide you will fallen love with that ide sure
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    උබ ‍ඕක ලේසි විදියකට කරපන්. මොකද notepad එකෙන් උබ ඕක කරා කියල අනේ මේ පුතා code සේරම තනියෙම ගහලා කියල වැඩිපුර ලකුණු දෙන්නෙ නැනෙ. ඔය tool හදල තිියෙන්නේ ඉතින් වැඩ ගන්න තමයි. ගොඩක් වෙලාවට ඉතින් වෙන්නේ tool එකටම හුරුවෙලා අර හැකියාව මොට වෙන එක. ඇයි ඉතින් සෑහෙන්න code ප්‍රමාණයක් ඕකෙන් generate කරල දෙනවනේ. මාත් පාවිච්චි කරන්නේ netbeans තමයි. හැබැයි eclipse පාවිච්චි කලොත් තව ටිකක් දැනුම වැඩි කරගන්ඩ පුලුවන් වෙයි. project එකක් නිසා ඉතින් මොකෙන් කලත් එකයි. output එකනෙ වැදගත් ;)
     
    Last edited:

    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ

    :P:P:D:D