Grand Theft Auto V

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    11149438_638898572921575_821839846855054041_n.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :rofl:
    හැබැයි razor1911 වැඩේට බැස්සොත් අනික් එවුන් ඔක්කොම කැලේ :yes:
    razor1911 තමයි sims 2013 එකත් crack කරේ DLC එක්ක, කාටවත් බැරි වුනා ඊට කලින් ඒක කරන්න.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :rofl:
    හැබැයි razor1911 වැඩේට බැස්සොත් අනික් එවුන් ඔක්කොම කැලේ :yes:
    razor1911 තමයි sims 2013 එකත් crack කරේ DLC එක්ක, කාටවත් බැරි වුනා ඊට කලින් ඒක කරන්න.

    razor1911 group eka release karanne nathuwa hitiya ne kalayak ma ? :confused: dan aapahu karanawada ?
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    :rofl:
    හැබැයි razor1911 වැඩේට බැස්සොත් අනික් එවුන් ඔක්කොම කැලේ :yes:
    razor1911 තමයි sims 2013 එකත් crack කරේ DLC එක්ක, කාටවත් බැරි වුනා ඊට කලින් ඒක කරන්න.

    ub UBI eka hack karala thibba neda ban..site eka ...un game eka relase karanna issella crack kranwa neda issra ??
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mokakda ban me ?

    උන්ගේ demo division එකේ intro එකක්.
    razor1911 ළග තියෙනව demo division, crack division කියලා දෙකක්. crack division එකෙන් එළියට එන්නේ නෑ, උන් හැංගිලා ඉන්නේ නමුත් demo division එකෙන් නම් නිතරම පේන්න ඉන්නවා උන් තමයි මේවාගේ ඒවා හදන්නේ opengl එකෙන්. 3dm ලගෙත් එහෙමම තමයි උන් කරන්නේ western games chinese වලට translate කරන එකයි, crack කරන එකයි, web ad වලින් සල්ලිහොයන එකයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    razor1911 group eka release karanne nathuwa hitiya ne kalayak ma ? :confused: dan aapahu karanawada ?

    ඔව් ,උන්ගේ ගොඩක් කට්ටිය එහෙට මෙහෙට ගිහින් හිටියා ඒක නිසා crack කරේ නෑ කාලයක්. අන්තිමට උන් ආවේ skyrim crack එක release කරලයි එළියට.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    :rofl:
    හැබැයි razor1911 වැඩේට බැස්සොත් අනික් එවුන් ඔක්කොම කැලේ :yes:
    razor1911 තමයි sims 2013 එකත් crack කරේ DLC එක්ක, කාටවත් බැරි වුනා ඊට කලින් ඒක කරන්න.

    මචන් මට මතක විදියට ඔය කියපු දේ වැරදියි.
    sims මුලින් ම අවේ online විතරක් play කරන්න DRM එකත් එක්ක. එක crack කරන්න කාටවත් ම බැරි වුන එක සෙට්/ඩයල් එකකට ඇරෙන්න.

    razor වලින් crack එක දුන්නෙත් offline sims release කලාට පස්සේ.

    මෙන්න ඉන්නවා ඒක කරපු කෙනා/කට්ටිය. https://twitter.com/VulpesZedra

    නමුත් එකේ ගොඩක් අඩුපාඩු තිබ්බ. නමුත් පට්ට වැඩක් කලේ.

    පස්සේ මොනවා වුනාද කියල නම් මම දන්නේ නැහැ.හැබැයි මම මුලින්ම sims ගැහුවේ මේ crack එකේ පිහිටෙන්.

    anwy, එල thread එකක්. මාත් තාම හිතාගන්න බැරුව ඉන්නේ සල්ලි දීල ගන්නවද නැත්නම්, crack එකට hopes තියාගෙන ඉන්නවද කියල.
     
    නෑ මචන් මම කියපු එක හරි. Sims මුලින්ම ආවේ online විදියට තමයි, VulpesZedra එකෙන් කරේ crack කරපු එක නෙවෙයි emulate කරපු එකයි. crack කරනවා කියන්නේ protection එක සම්පූර්ණයෙන්ම අයින් කරන එකයි, emulate කරනවා කියන්නේ protection එකට බොරු තොරතුරු දීලා protection එක මග හරින එකයි. ඒ කිව්වේ server එකක් අපේ පැත්තේ හැදලා localhost එකේ, game එකේ request ,localhost එකට redirect කරපු එකයි. ඒක අනික තිබ්බේ beta මට්ටමේ හොද මට්ටමකත් නෙවෙයි. ඊට පස්සේ sims offline විදියට ආවා, එතකොට razro1911 එකෙන් ඒක crack කරා, full stable විදියට, DLC ත් හිටං දාලා. ඊට පස්සේ 3dm එකෙනුත් මේක crack කරා නමුත් ඒකේ DLC නෑ. razor1911 තමයි හොදටම game එක crack කරේ.
     
    Last edited: