EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

meeka

Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    බම්බුව කඹ අදින්න හිටිය.... මට බෑ නෙ .... මහින්ද මාම හිටියනම් මෙහෙම අසාධාරන කම් නෑ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බම්බුව කඹ අදින්න හිටිය.... මට බෑ නෙ .... මහින්ද මාම හිටියනම් මෙහෙම අසාධාරන කම් නෑ
    post 1000 k thiyenne
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :rofl::rofl::rofl::rofl:
    උඹවත් දන්නේ නැද්ද උඹ සංවිධායකද නැද්ද කියල..

    නැහැ බන් . මව ගන්නවා කිඋවට අරණ නැහැ මුන්. හිටපන්කෝ කලින් දවසේ කබේ කපල තියනවා හොරෙන් මුන් ඔක්කොගෙම කොදු කැඩෙන්න :rofl:
     

    thanujaka

    Well-known member
  • නැහැ බන් . මව ගන්නවා කිඋවට අරණ නැහැ මුන්. හිටපන්කෝ කලින් දවසේ කබේ කපල තියනවා හොරෙන් මුන් ඔක්කොගෙම කොදු කැඩෙන්න :rofl:

    ඔය උඹේ නම තියෙන්නේ හතරවෙනියට තඩියට රතු පාටින්ම දාල බං..:rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ සැරෙත් වාසි පැත්තට හෝයියා සෙට් එක වරෙල්ලා සෙට් වෙන්න :cool::cool:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    කඹ අදින ත්‍රෙඩ් ටික Sticky කරපංකෝ හොයාගන්න ලේසි වෙන්න