
post 1000 k thiyenneබම්බුව කඹ අදින්න හිටිය.... මට බෑ නෙ .... මහින්ද මාම හිටියනම් මෙහෙම අසාධාරන කම් නෑ
උඹවත් දන්නේ නැද්ද උඹ සංවිධායකද නැද්ද කියල..

නැහැ බන් . මව ගන්නවා කිඋවට අරණ නැහැ මුන්. හිටපන්කෝ කලින් දවසේ කබේ කපල තියනවා හොරෙන් මුන් ඔක්කොගෙම කොදු කැඩෙන්න![]()

ඔය උඹේ නම තියෙන්නේ හතරවෙනියට තඩියට රතු පාටින්ම දාල බං..![]()
Mata winadi 5k denna saho karala dennam...කඹ අදින ත්රෙඩ් ටික Sticky කරපංකෝ හොයාගන්න ලේසි වෙන්න
