Grand Theft Auto V

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    10609653_744179985703752_4690772118216227015_n.jpg
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    නෑ මචන් මම කියපු එක හරි. Sims මුලින්ම ආවේ online විදියට තමයි, VulpesZedra එකෙන් කරේ crack කරපු එක නෙවෙයි emulate කරපු එකයි. crack කරනවා කියන්නේ protection එක සම්පූර්ණයෙන්ම අයින් කරන එකයි, emulate කරනවා කියන්නේ protection එකට බොරු තොරතුරු දීලා protection එක මග හරින එකයි. ඒ කිව්වේ server එකක් අපේ පැත්තේ හැදලා localhost එකේ, game එකේ request ,localhost එකට redirect කරපු එකයි. ඒක අනික තිබ්බේ beta මට්ටමේ හොද මට්ටමකත් නෙවෙයි. ඊට පස්සේ sims offline විදියට ආවා, එතකොට razro1911 එකෙන් ඒක crack කරා, full stable විදියට, DLC ත් හිටං දාලා. ඊට පස්සේ 3dm එකෙනුත් මේක crack කරා නමුත් ඒකේ DLC නෑ. razor1911 තමයි හොදටම game එක crack කරේ.

    එල මචන් :yes:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113

    24b6k53.jpg



    Grand Theft Auto V පරිඝණක ක්‍රීඩාව මාර්තු 24 වෙනිදා වෙළද පොළට නිකුත් කරන බව Rockstar සමාගම දන්වා සිටියි. Rockstar සමාගම GTA V ජනවාරි 27 වැනිදා නිකුත් කරන බව කලින් දන්වා සිටියත් අතවශ්‍යය වූ අත්හදා බැලීම් කිහිපයකට කාලය වැය කර යුතු නිසා අන්තිම මොහොතේ නිකුත් කිරිම පමා කරන ලදි. GTA V PC version එක කලින් නිකුත් කරන ලද console versions එකට වඩා වැඩි වෙනස් කම් වලින් සමින්විත වේ ,ඒ අතර, First version mode එක, 4k resolution සහාය දැක්වීම, video editor එකක් පරිඝණක ක්‍රිඩාවේ අන්තර්ගත වීම , මාර්ග තදබදයන් අධික වීම, නගරයේ මිනිස්සුන් බහුලව සිටිම, නගරයෙන් පිට වනගත පරිසරය ශාඛ සහා සත්වයන්ගේ ගහනව පැවතීම යනාදීය සදහන් කර හැක.


    Rockstar සමාගම මේ සමගම GTA V පරිඝණක ක්‍රීඩාවේ System Requirements නිකුත් කර ඇතිතර ඒවා පහත පරිදි වේ.

    Minimum specifications:
    OS: Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1, Windows Vista 64 Bit Service Pack 2* (*NVIDIA video card recommended if running Vista OS)
    Processor: Intel Core 2 Quad CPU Q6600 @ 2.40GHz (4 CPUs) / AMD Phenom 9850 Quad-Core Processor (4 CPUs) @ 2.5GHz
    Memory: 4GB
    Video Card: NVIDIA 9800 GT 1GB / AMD HD 4870 1GB (DX 10, 10.1, 11)
    Sound Card: 100% DirectX 10 compatible
    HDD Space: 65GB
    DVD Drive

    Recommended specifications:
    OS: Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1
    Processor: Intel Core i5 3470 @ 3.2GHZ (4 CPUs) / AMD X8 FX-8350 @ 4GHZ (8 CPUs)
    Memory: 8GB
    Video Card: NVIDIA GTX 660 2GB / AMD HD7870 2GB
    Sound Card: 100% DirectX 10 compatible
    HDD Space: 65GB
    DVD Drive

    Game Trailer



    PC Version vs Console Version






    මචෝ මගේ pc . . එකේ GTA V ගහන්න පුලුවන්ද ?
    OS: Windows 8.1 64 Bit,
    Processor: Intel Core i3 processor 4rd generation CPU @ 3.40GHz
    Memory: 4GB
    Video Card: NVIDIA GeForce GT 525M 1GB
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචෝ මගේ pc . . එකේ GTA V ගහන්න පුලුවන්ද ?
    OS: Windows 8.1 64 Bit,
    Processor: Intel Core i3 processor 4rd generation CPU @ 3.40GHz
    Memory: 4GB
    Video Card: NVIDIA GeForce GT 525M 1GB

    පුලුවන් මචන්. Core i3 එකක් තිබ්බත් පුලුවන් thread 4 ක් තියෙන නිසා නමුත් ඔය graphic card එක නිසා ගොඩක් ලැග් වෙයි ඒක නිසා settings ගොඩක් අඩුවෙන් දලා ගහන්න එතකොට ෂෙප් එකේ වැඩ කරයි.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පුලුවන් මචන්. Core i3 එකක් තිබ්බත් පුලුවන් thread 4 ක් තියෙන නිසා නමුත් ඔය graphic card එක නිසා ගොඩක් ලැග් වෙයි ඒක නිසා settings ගොඩක් අඩුවෙන් දලා ගහන්න එතකොට ෂෙප් එකේ වැඩ කරයි.

    core i3 wala thread 4k thibunata samahara ewai witarane ban physical cores 4k tiyenne.. mage 1st gen 530 eke 2 cores.. ewai lag wei neda?
    GTA IV ekath tikak lag una