::::Cool Ebay Gadgets III::::

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    machanla man menna mekak order kara..mekata tax gahaida..gedaratama ewaida..naththam post office yanna weida?

    $_57.JPG
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    mokakda ban me

    machine eken tv rdaio balanna puluwan tuner ekak bn..technically onama frequency ekak tune karanna puluwan :yes:
    weather satellite data , aircraft tracking, atc listening,emergency frequencies eki meki noki onama frequency ekak tune karanna puluwan me podi badu kallen :yes::yes:
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලංකාවේ තාම DVB නෑ නේද .. ටෙස්ටින් වගයක් නම් ගියාද කොහෙද පහුගිය කාලෙ... :dull:

    මාස 3කට විතර කලින් යාලුවෙකුගෙ ගෙදරක අලුත ගත්ත tv එකක් tune කරන්න ගිය වෙලාවක දැක්ක බන් digital channels සෙට් එකක්ම අහුවුනා , DVB T ද T2 ද කියල බලාගන්න බැරිවුනා tv එක.. ඌ මේ ලගදි නම් කිවුව දැන් එකක්වත් පේන්නෙ නැ කියල. නවත්තලද දන්නැ
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    DVB T channels penuna keepayakma. Rupavahini, ITN, Buddhist channel, CSN and thawa keepayak thibba. Mama gedara giyama balala kiyannan thaama penawada kiyala.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මාස 3කට විතර කලින් යාලුවෙකුගෙ ගෙදරක අලුත ගත්ත tv එකක් tune කරන්න ගිය වෙලාවක දැක්ක බන් digital channels සෙට් එකක්ම අහුවුනා , DVB T ද T2 ද කියල බලාගන්න බැරිවුනා tv එක.. ඌ මේ ලගදි නම් කිවුව දැන් එකක්වත් පේන්නෙ නැ කියල. නවත්තලද දන්නැ

    tv gana nam danne bn..mn oka gennanne tv balanna newe
    DVB T channels penuna keepayakma. Rupavahini, ITN, Buddhist channel, CSN and thawa keepayak thibba. Mama gedara giyama balala kiyannan thaama penawada kiyala.

    machan uba gawa okak thiyeda..khenda gaththe..tax gahuwada
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට gaming pc එක්ක හදන්න ඕනේ. මෙහේ බඩු පට්ට ගනං. ebay එකෙන් Motherboard , prosa, VGA ,Ram වගේ දේවල් ගෙන්වන්න පුලුවංද ?
    ටැක්ස් වදිනවද ? ගෙන්වපු අය ඉන්නවා නං කියන්න :)