Song album cd buying

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    සාමාන්‍යෙන් European,rock එහෙම ඇල්බම් ගන්න කොහෙද තියෙන්නෙ ? නුවර ඉස්සර ප්ලේස් එකක් තිබ්බ දැන් පොර නෑ :sorry:

    අන්තිමට ගත්තෙ rammstein rosenrot 2006 විතර පොඩි ගානකට ඒත්. හොර එකක් වෙන්න ඇති ඒත් කොලිටි එකට තිබ්බ.

    I want these :rolleyes:

    Within_Temptation-Hydra.jpg


    Delain_we_are_the_others.jpg


    හෙල්පක් දෙන්න සින්හලු :yes: