![]()
On Windows Phone 8.1, just press the Power and Volume Up buttons at the same time to take a picture of your screen. These are automatically saved in the Screenshots album in the Photos Hub.


![]()
On Windows Phone 8.1, just press the Power and Volume Up buttons at the same time to take a picture of your screen. These are automatically saved in the Screenshots album in the Photos Hub.


Don't update Lumia 525 to Technical Preview.. සිම් එක ඩිටෙක්ට් කරන්නේ නැහැ මචන්ලා..ඒ නිසා දැන්ම දාන්න එපා ලුමියා 525 එකට...![]()
![]()
hard reset ekak dapan10 valata avata passe cam savuththu velane banz ubalageth ehemada
apahu 8 danna puluvanda
පෝරිසාදයා;18176799 said:aluthen apu 640 series eka chora i kiyala reviews tibba GSM arena eke... Carl zeiss optics kiyala cam eka promote karata namata witaralu .. godak un lumia 730 walata exchange karala
softlogic warranty thiyena 2nd hand 4n ekak gaththoth eke warranty apita claim karanna puluwan da ?
ඔව් පුලුවන් බන් කිසි අව්ලක් නෑ.
වොරන්ටි දානකොට අහන්නේ නෑ මේක ගත්තේ ඔයාමද කියලා.
වොරන්ටි කාඩ් එක තියනවා නම් එහෙනම් එච්චරයි.


ade ehemei ? thanks kolla
na machan samanyen warranty kiyanne non transferable deyak neh...ekai ahuwe
brand new lumia 730 ekak india walin ganna puluwan.mehen 26k wage wenne convert karama
habai ikman eke thiyenawa lumia 735 used ewa 28 kata wage
ekai baluwe moko karanne kiyala![]()
මම උබ නම් ඉන්දියා වලින් අලුත් එකක් ගන්නවා.
අපේ එවුන්ගේ සෙකන්ඩ් හැන්ඩ් ඉතින් දන්නවානේ බන්.



uba recommend karanne india walin brand new 730 ganna kiyala da ?
sinhalunge hati danna nisa thamai mama warranty case eka ahuwe awulak giyoth claim karanna
735 eka 30kata thibuna bn white ekak![]()
ඔව් බන් ඉන්දියා වලින් 730 එක ගන්නවා මම උබ උනා නම්.
730 ඇන්ඩ් 735 එකේ වෙනසකට තියෙන්නේ 730 ඩුවල් සිම් 3ජි ඇන්ඩ් 735 සින්ගල් සිම් 4ජි වෙන එකනේ.
4ජි කියලා ලොකු සීන් එකක් නෑ නේ ලන්කාවේ.