My New Phone - S6 Edge

Unclesam

Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    how long does it run on one charge machan?

    මම නම් වැඩිය call ගන්නේ නැ බන්. ඉන්ටෙර්නෙට්, facebook , emaill, songs වගේ වැඩවලට තමය් ගොඩක්ම use කරන්නේ.

    6am - 100%
    6pm - 68%

    Screenshot_2015-04-13-18-12-30.png
     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    EMINƎM;18182662 said:
    patta bn. oya edge eke tyna ewa touch wenne nadda bn nikan allan iddi? edge eke tyna wasiya mokdda?

    ඒක පාරක්, දෙපාරක් වුනා බන්. මේක බලපන්. අදහසක් ගන්න පුළුවන්.

     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ෆොනේ එක නම් මරු
    ඕක ලෝන්ච් කරන ඉවෙන්ට් එකේ අපිත් හිටියා
    එදා නිකන් බැලුවා
    අයි ෆෝන් කොපියක්ම තමා 6 එකේ හා හා