Scurvyta awrudu?

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    HEY LITTLE TWISTY LONG TIME NO SEE HA.... THIS IS CALLED "THE PATTERN OF BEHAVIOR"..... FIRST AND FOREMOST BETTER YOU NOT TRY TO RUB YOUR FACE IN HIS ASS. AIN'T I SUPPOSE TO REMIND YOU ABOUT YOUR PUSSY LITTLE BITCH... HEHEHE:D:D:D:D:D:rolleyes::rolleyes::rolleyes: btw love you babe.....:love::love::love::love:

    when i saw this I was like 'Oh My Dear'
    menna gay lord has shown his face with no fear
    let me take a few words and make it clear
    Bitch I've owned once, I can own again, so happy new year! :love::love::P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City

    ඔවු මචං ඒ කතාව අැත්ත. බොරුවට ඒකව ෆෝම් කරන්න එපා. ඌ ට්‍රිප් එකක් වත් යන්නේ නැද්ද කොහෙද ගෙදරින් එලියට බැහැලා. තනිකම සුපිරි නැහැ බං කොච්චර කිවුවත්. කවුද දන්නේ පොර අසනීපෙන්වද්ද කියලා .

    ට්‍රිප් ගියා කියලා අපේ උන් මොනවද බන් ගන්න ෆන් .අමුම අමු චොර .ට්‍රිප් එකේ ෆන් එක තියෙන්නේ ෆේස්බුක් එකේ ෆොටෝ ඇල්බම් එකේයි ස්ටේටස් වලයි .ඇත්ත ට්‍රිප් එක ගූ හැත්තැවයි ඔය ගොඩක් එවුන් යන .මෙලෝ රහක් නැහැ අද කාලෙනම් .ගිය වෙලාවේ ඉඳන් ෆොටෝ ගහනවා හතර වටෙට .දැන් ෆොටෝග්‍රැෆර් ලයි ෆොටෝජෙනික්ලයි ට්‍රිප් යන්නේ ෆන් ගන්න එවුන් නැහැ දැන්. අත්දැකීමෙන් කියන්නේ මචං .මමම කොල්ලෝ ෆොර්ම් කරලා අවුස්සලා ට්‍රිප් ඔර්ගනයිස් කරගෙන සෙට් එක පිටින් ගියා සිරිපාදේ ,නුවර එළි ,ලිප්ටන් සීට් .ෆන් එක බිංදුවමයි කියලා කියන්නේ නැහැ .ඒත් හිතපු තරම් ෆන් එකක් නැහැ .එකම දේ උනේ කාලෙකින් නොගිය තැනකට ගියා කියන චිත්තප්‍රීතිය විතරයි .ගිය වෙලාවේ ඉඳන්ම කලේ ෆොටෝ ගහන එක .ඒත් ගිහින් ඇවිත් ස්ටේටස් අප්ඩේට් නම් කලා ආයේ ගිය සුපිරිම ට්‍රිප් එක වගේ .මේ එව්වත් එක්ක බැළුවහම තනියම ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලන එක ගේම් එකක් ගහන එක සිංදුවක් අහන එක එහෙමත් නැත්තම් වෙනත් විනෝදාංශයක නිරතවෙන එක දාහෙන් සම්පතයි බන් .
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    උඹ ඔය කියන විදියට සිදුහත් කුමාරයත් වැදගත් විදියට රස්සාවක් කරගෙන ලමයි තුන් හතර දෙනෙක් හදාගෙන හිටියනම් සින්හලුන් තාම ගස් ගල් වලට වඳිනව. මම සමාන කරනව නෙමෙයි. ඒත් වෙනස් විදියට හිතන පතන වැඩකරන මිනිස්සු නිසා තමයි ලෝකෙ අලුත් දේවල් බිහිවෙන්නෙ. අනික ඔය දරු පවුල් කාරයොන්ට වඩා තනිකඩ මනුස්සයෙක්ට තමන්ගෙ අරමුනුවලට යන්න ලේසියි. රස්සා කරන්න, කසාද බඳින්න, ලමයි හදන්න කියල නීතියක් නැහැ. ඒ සේරම ලංකාවෙ මිනිස්සුන්ගෙ මනස්ගාත. ඕන එකා කරයි නැති එකා කරන්නෙ නැහැ. හැබැයි වෙනස් වුන කෙනෙක්ට ගරහන්න අයිතියක් නැහැ

    උඹට ස්කව්‍රිය මෝඩයෙක් පිස්සෙක් වුනාට මට එහෙම පේන්නෙ නැහැ. මට මිනිහව පේන්නෙ හොඳ ශ්‍රම ප්‍රාග්ධනයක්, විදේශ විනිමය උපයන වටින මිනිහෙක් විදියට. ඇරත් ඔය කියන අම්මට බනින සීන් එක වැරැද්දක් විදියට දකින්නෙ නැහැ. මොකද කවුරුවහරි අම්මට බැන්නම රිදෙන එක දුර්වලතාවක්, ඒක එක අතකට තමන් අම්මට ආදරෙයි කියල ලෝකෙට මවා පෑමක් විතරයි. ඇත්ත ජීවිතේනම් ටිකක් හරි සාධාරණයි කියන්න පුලුවන්. මනුස්සයෙක්ට උදව්වක් නොකරන, හිඟන්නෙක්ට සතපහක් දෙන්නෙ නෑ කියපුව උඹ අතින් දාපුව. ඒ කතාව වලංගු නැහැ

    මමත් දැක්ක ස්කර්වී ගේ වීඩියෝ වල මිනිහ මිනිස්සුන්ට වියදම් කරනවා සල්ලිත් දෙනවා. අර උගේ පොටෝ ෆ්‍රේම් රාමු කරපු එකාට එහෙම ගෙවන්ඩ ඇති. අර ත්‍රිවිල් කාරයට එහෙම සල්ලි දුන්න ලොබ නැතුව. ස්කර්වී කියන්නේ හොඳ මනුස්සයෙක් කියල මටත් තේරිලා තියෙනවා. ගොඩක් මේකේ ඉන්න එවුන්ට ඒ පැත්තෙන් බලන්ඩ තේරෙන්නේ නැහැ උන්ගේ ඇස් අන්ද වෙලා දේශපාලනේට කඩේ ගිහිල්ලම මොලේ තනිකර ගූ වලින් පිරිල ගොඩක් උන්ගේ

    අනික ඔය miyuru4u කියන එකා අලි පඩ රිප්ලයි ගහන්නෙ හැමතැනම. ඌ හිතන් ඉන්නේ ඌ තමා පොර කියල

    මන් ගොඩක් තැන් වල දැකල තියෙනව ඔය මොඩල් ලගේ ෆොටෝ එහෙම දාපුවගේ රිප්ලයි වල තමා මූ හෙන ad දාන්නේ. මූ නිකන් රූප සුන්දරී බැඳගත්තා වගේ ලයින් දීල තිබ්බ ලොල්
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63

    ado trama ganna widiyak nadda ? :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Honey you never owned and you never will, instead you were left for the sake of humanity...btw babe it is high time you should correct your English and grammar... take care , love from daddy... :love::love::love::love:

    looks like on this good day the bitch got banned
    on boneless knees trying hard to make a stand
    trying to rhyme on last thread with the rhyming of dad :cool:
    bitch left fast, yet big daddy fucked her bad :love:

    bitch comes here preaching to me of grammar
    all you got is my dick in your face and a stammer
    in this woods I'm known as the bitch trimmer
    100000 sperms and you were the fastest swimmer???? :rofl::rofl::love::love:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    15%2B-%2B1%2B%252817%2529.gif
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    looks like on this good day the bitch got banned
    on boneless knees trying hard to make a stand
    trying to rhyme on last thread with the rhyming of dad :cool:
    bitch left fast, yet big daddy fucked her bad :love:

    bitch comes here preaching to me of grammar
    all you got is my dick in your face and a stammer
    in this woods I'm known as the bitch trimmer
    100000 sperms and you were the fastest swimmer???? :rofl::rofl::love::love:

    :rofl::rofl::rofl::rofl: bitch got twisted again. :rofl::rofl::rofl:

    bitch apparently can't seem at all to rhyme :(
    and if the bitch can't rhyme, she ain't worth a dime
    crawled you have in your life through cum and slime
    yet, I've owned her ass just another goddamn time ..Yawns :rofl::rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    been spending my days trying to find an adversary
    who would be worthy, who deserves my badassary
    bitch I found though can't put two words together :rofl::rofl:
    her ass is owned, so why do I even bother? :rofl::rofl::rofl::rofl::P