mee dawaswala tawa video ekak gahanawai kiyanne![]()
උට තමා බං මේකෙ ඉන්න උන්ගෙන් සුපිරිම අවුරුද්ද තියෙන්නෙ
උගේ රාජධානියෙ ඌයි රජ්ජුරුවො
වහල්ලු පිරිල..
කාටවත් යටත් නෑ
නෑදෑයො ගාව ගිහිං දෙකට නැවෙන්න ඕන්නෑ![]()
බලපං කොච්චර නිදහස්ද![]()
ආතල් එකේ උට හිතුන වෙලාවට වැඩ ඇල්ලුව, උට හිතුන වෙලාවට කෑව, උට හිතුන වෙලාවට තමා උට නොනගතේ![]()
![]()

Apo ban ubalaඅනිවාර්යයෙන්ම![]()
![]()
මට පෙන්නන්නම බැරි එකක් නෑගම් යෑම..![]()
ඕකුන් හිටියත් එන්නෙ ගෙදර එකෙක් මලාම විතරයි..![]()
කොහෙන් හරි ලේ වලිං නීතියෙන් අරහෙන් මෙහෙන් සම්බන්ධයක් තිබ්බ කියල ගිහිං උන්ට බුලත් දෙන එකේ තේරුම මොකක්ද ?![]()
එහෙම බැලුවොත් අයිසිස් එකේ නායකයත් කොහෙන් හරි නෑදෑයෙක් වෙන්න ඇතිනෙ..
ගිහිං උටත් වඳින්න එපෑ![]()
උට තමා බං මේකෙ ඉන්න උන්ගෙන් සුපිරිම අවුරුද්ද තියෙන්නෙ
උගේ රාජධානියෙ ඌයි රජ්ජුරුවො
වහල්ලු පිරිල..
කාටවත් යටත් නෑ
නෑදෑයො ගාව ගිහිං දෙකට නැවෙන්න ඕන්නෑ![]()
බලපං කොච්චර නිදහස්ද![]()
ආතල් එකේ උට හිතුන වෙලාවට වැඩ ඇල්ලුව, උට හිතුන වෙලාවට කෑව, උට හිතුන වෙලාවට තමා උට නොනගතේ![]()
![]()
උට තමා බං මේකෙ ඉන්න උන්ගෙන් සුපිරිම අවුරුද්ද තියෙන්නෙ
උගේ රාජධානියෙ ඌයි රජ්ජුරුවො
වහල්ලු පිරිල..
කාටවත් යටත් නෑ
නෑදෑයො ගාව ගිහිං දෙකට නැවෙන්න ඕන්නෑ![]()
බලපං කොච්චර නිදහස්ද![]()
ආතල් එකේ උට හිතුන වෙලාවට වැඩ ඇල්ලුව, උට හිතුන වෙලාවට කෑව, උට හිතුන වෙලාවට තමා උට නොනගතේ![]()
![]()
Oya wage Ponnayonwa uda tiyana epa bun.. mokakda bun uta tiyena supiri awurdda.. u awilla amma appa nathi gedarata awama adu gane natta wanna ballek wat nati anatayek
umbata kat kawurut natnam adu gane yanne nayek wat natnam umba kiyanawada umbata tiyene supiri awurudak kiyala?
බොරු කියන්න ඕන නැහැ. මටත් නෑදෑයො නැහැ. ඒවුනාට උන් නැති එක හොඳයි.EMINƎM;18183077 said:නෑදෑයෝ නැති එකා හිතන්නේ අනේ මටත් අනිත් අය වගේ කට්ටිය හිටියනම් ශෝක් නේද කියලා. එත් ගොඩක් නෑදෑයෝ ඉන්න එකා හිතන්නේ මුන්ගෙන් හෙන වදයක් නෙහ් කියලා. වාද කරලා වැඩක් නෑ ඕවට. නැති උනාම තමා ගොඩක් ඒවේ අගේ තේරෙන්නේ. ඉන්න එකාට ගානක්වත් නෑ ඕවා.![]()

අප්පෝ අද වෙනකන් මගේ නෑදෑයෝ කියන එවුන් මට කඩල ඇටක දෙයක් දීල නැහැ..හැබැයි මොනා හරි උනාම අපේ ගෙදර එනවා කියක් හරි ඉල්ලගෙන
![]()

උඹ ඔය කියන විදියට සිදුහත් කුමාරයත් වැදගත් විදියට රස්සාවක් කරගෙන ලමයි තුන් හතර දෙනෙක් හදාගෙන හිටියනම් සින්හලුන් තාම ගස් ගල් වලට වඳිනව. මම සමාන කරනව නෙමෙයි. ඒත් වෙනස් විදියට හිතන පතන වැඩකරන මිනිස්සු නිසා තමයි ලෝකෙ අලුත් දේවල් බිහිවෙන්නෙ. අනික ඔය දරු පවුල් කාරයොන්ට වඩා තනිකඩ මනුස්සයෙක්ට තමන්ගෙ අරමුනුවලට යන්න ලේසියි. රස්සා කරන්න, කසාද බඳින්න, ලමයි හදන්න කියල නීතියක් නැහැ. ඒ සේරම ලංකාවෙ මිනිස්සුන්ගෙ මනස්ගාත. ඕන එකා කරයි නැති එකා කරන්නෙ නැහැ. හැබැයි වෙනස් වුන කෙනෙක්ට ගරහන්න අයිතියක් නැහැai bun satuten inna , wadagat job ekak karana lamai 3 denek 4 denek hadagena wife ekka satutin jiwat wennna puluwan kollek ta supiri kiwwa nam mokada wenne
me elakiri eke kochata innawada ehema kollo
kata karana karana ekage ammata kunuharapen banina, adu tarame manusayek ta udawak nokarana, higanek ta sata pahak nodena me wage pajata ekek ta supiri kiyanakota
ane manda
උඹ ඔය කියන විදියට සිදුහත් කුමාරයත් වැදගත් විදියට රස්සාවක් කරගෙන ලමයි තුන් හතර දෙනෙක් හදාගෙන හිටියනම් සින්හලුන් තාම ගස් ගල් වලට වඳිනව. මම සමාන කරනව නෙමෙයි. ඒත් වෙනස් විදියට හිතන පතන වැඩකරන මිනිස්සු නිසා තමයි ලෝකෙ අලුත් දේවල් බිහිවෙන්නෙ. අනික ඔය දරු පවුල් කාරයොන්ට වඩා තනිකඩ මනුස්සයෙක්ට තමන්ගෙ අරමුනුවලට යන්න ලේසියි. රස්සා කරන්න, කසාද බඳින්න, ලමයි හදන්න කියල නීතියක් නැහැ. ඒ සේරම ලංකාවෙ මිනිස්සුන්ගෙ මනස්ගාත. ඕන එකා කරයි නැති එකා කරන්නෙ නැහැ. හැබැයි වෙනස් වුන කෙනෙක්ට ගරහන්න අයිතියක් නැහැ
උඹට ස්කව්‍රිය මෝඩයෙක් පිස්සෙක් වුනාට මට එහෙම පේන්නෙ නැහැ. මට මිනිහව පේන්නෙ හොඳ ශ්‍රම ප්‍රාග්ධනයක්, විදේශ විනිමය උපයන වටින මිනිහෙක් විදියට. ඇරත් ඔය කියන අම්මට බනින සීන් එක වැරැද්දක් විදියට දකින්නෙ නැහැ. මොකද කවුරුවහරි අම්මට බැන්නම රිදෙන එක දුර්වලතාවක්, ඒක එක අතකට තමන් අම්මට ආදරෙයි කියල ලෝකෙට මවා පෑමක් විතරයි. ඇත්ත ජීවිතේනම් ටිකක් හරි සාධාරණයි කියන්න පුලුවන්. මනුස්සයෙක්ට උදව්වක් නොකරන, හිඟන්නෙක්ට සතපහක් දෙන්නෙ නෑ කියපුව උඹ අතින් දාපුව. ඒ කතාව වලංගු නැහැ

ඔවු මචං ඒ කතාව අැත්ත. බොරුවට ඒකව ෆෝම් කරන්න එපා. ඌ ට්‍රිප් එකක් වත් යන්නේ නැද්ද කොහෙද ගෙදරින් එලියට බැහැලා. තනිකම සුපිරි නැහැ බං කොච්චර කිවුවත්. කවුද දන්නේ පොර අසනීපෙන්වද්ද කියලා .
ගේම් එකක් ගහනවනෙ 

බොරු කියන්න ඕන නැහැ. මටත් නෑදෑයො නැහැ. ඒවුනාට උන් නැති එක හොඳයි.![]()

බැංකු පොත් වල ෆොටෝ දාන්න පිස්සුවක් ඇතෑ.සහතික ඇත්ත![]()
![]()
ඌ පට්ට ඩයල් එකක්.. උගෙ තියෙන එකම දුර්වල තාවය හොයන සල්ලි ඉතුරු නොකරන එක විතරයි... ඉතුරු කරනවද දන්නෑ.. ඒත් ඌ හැම දේකම වීඩියෝ ෆොටෝ දාන එකේ කවදාවත් බැංකු පොතක ෆොටෝ එකක් දැකල නෑ![]()
සම්ප්‍රදාය කියල මහ ලොකුවට බබ්බු හැදුවට අන්තිමට වයසට ගිය දාක තමන්ගෙ පිහිටට ඉන්නෙ සල්ලි විතරයි![]()
![]()
අනික මූ කාඩ් පාවිච්චි කරන එකෙක් වෙන්න ඇති
EMINƎM;18186886 said:මටත් නෑ බන්. එත් මටනම් දුකයි බන්![]()

බැංකු පොත් වල ෆොටෝ දාන්න පිස්සුවක් ඇතෑ.අනික මූ කාඩ් පාවිච්චි කරන එකෙක් වෙන්න ඇති
![]()

උඹ ඔය කියන විදියට සිදුහත් කුමාරයත් වැදගත් විදියට රස්සාවක් කරගෙන ලමයි තුන් හතර දෙනෙක් හදාගෙන හිටියනම් සින්හලුන් තාම ගස් ගල් වලට වඳිනව. මම සමාන කරනව නෙමෙයි. ඒත් වෙනස් විදියට හිතන පතන වැඩකරන මිනිස්සු නිසා තමයි ලෝකෙ අලුත් දේවල් බිහිවෙන්නෙ. අනික ඔය දරු පවුල් කාරයොන්ට වඩා තනිකඩ මනුස්සයෙක්ට තමන්ගෙ අරමුනුවලට යන්න ලේසියි. රස්සා කරන්න, කසාද බඳින්න, ලමයි හදන්න කියල නීතියක් නැහැ. ඒ සේරම ලංකාවෙ මිනිස්සුන්ගෙ මනස්ගාත. ඕන එකා කරයි නැති එකා කරන්නෙ නැහැ. හැබැයි වෙනස් වුන කෙනෙක්ට ගරහන්න අයිතියක් නැහැ
උඹට ස්කව්‍රිය මෝඩයෙක් පිස්සෙක් වුනාට මට එහෙම පේන්නෙ නැහැ. මට මිනිහව පේන්නෙ හොඳ ශ්‍රම ප්‍රාග්ධනයක්, විදේශ විනිමය උපයන වටින මිනිහෙක් විදියට. ඇරත් ඔය කියන අම්මට බනින සීන් එක වැරැද්දක් විදියට දකින්නෙ නැහැ. මොකද කවුරුවහරි අම්මට බැන්නම රිදෙන එක දුර්වලතාවක්, ඒක එක අතකට තමන් අම්මට ආදරෙයි කියල ලෝකෙට මවා පෑමක් විතරයි. ඇත්ත ජීවිතේනම් ටිකක් හරි සාධාරණයි කියන්න පුලුවන්. මනුස්සයෙක්ට උදව්වක් නොකරන, හිඟන්නෙක්ට සතපහක් දෙන්නෙ නෑ කියපුව උඹ අතින් දාපුව. ඒ කතාව වලංගු නැහැ
scurvy's situation is not something that warrants your pity.
he's living the life his way with nobody around to rub his face on their opinions.
it is us (mainly you) that should be pitied cos none of us will ever have the liberty to whatever we want whenever we want away from our many social bonds.
Scurvy really is a God in a sense.

btw love you babe.....