Vote me. Happy New Year!

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Vote kara machang, Happy New Year! :)

    Same to You..!

    tug1.jpg
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    එළකිරියේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට මහගු මෙහෙයක් ඉටු කරන HenryL සහෝදරයාට
    ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි සැමගේ මනාපය දැන්ම ලබා දෙන්න :cool:

    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මෙන්න විශේෂ ප්‍රවුත්තියක්

    KPZ කණ්ඩායම මේ වන විට දුන් පොරොන්දු ඉටු කරමින් අපගේ එළකිරි ජනතාවගේ අභිවුර්ධිය වෙනුවෙන් කටයුතු කරන බවද අප සංගමය වෙත වටිනාකම්++ එකතු කරමින් සිටින බවද පැහැදිලි වෙයි. Henry කණ්ඩායම පරාජය දැනටමත් බාරගෙන ඇති බවටද නිල නොලත් ආරංචි මාර්ග වලින් අනාවරණය වෙමින් පවතී.

    ඔබ තවමත් ප්‍රමාද නැත.. ජයග්‍රහණයේ පෙරගමන්කරුවෝ.. අදම එක්වන්න.


    New_Picture170.png


    බොරු පොරොන්දු දෙන අලස පක්ෂ තරයේ හෙලා දකිමු.


    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එළකිරියේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට මහගු මෙහෙයක් ඉටු කරන HenryL සහෝදරයාට
    ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි සැමගේ මනාපය දැන්ම ලබා දෙන්න :cool:

    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171

    ela machan thanks :cool: