Vote me. Happy New Year!

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඊළඟ පැය ඇතුලත මා වෙත වැඩි වශයෙන් මෙව්වා දෙන කෙනාට මමත් ඇතුළුව තව 3 දෙනෙකුගේ මනාපය ලැබෙනු ඇත.. ෆේක් නොවේ.. දැනට චන්ද ප්‍රතිපල අනුව..

    KPZ - චන්ද 14 (රෙප් නොවේ. මෙව්වා දීපු සාමාජිකයන් ගණන)
    Henry - චන්ද 11 (රෙප් නොවේ. මෙව්වා දීපු සාමාජිකයන් ගණන)


    New_Picture170.png
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම තවම වෝට් කලේ අනේ. මගෙන් පොයින්ට් 7ක් එනවා. තව පොයින්ට් දෙකක් හොයලා දෙන්න පුලුවන් පරණ මෙම්බර්ස්ලා දෙන්නෙක්ගේ වැඩ නිසා ලොග් වෙන්නේ නැති වැඩිය. සළකන විදිය බලලා හෙන්රිද, කේපී ද කියලා තීරණය කරන්නම්.