Vote and Join to the winning Team

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කෝ අනේ පෝස්ටරුත් අලවලා, ඡන්දෙත් දාලා හම්බුන රෙප් මදිනේ.. ත්‍රෙඩ් එකක් දැම්මනම් ඒ හම්බුන ගාන එනවා නේ.. 100ක් වගේ හම්බුනා. පෝස්ටර් අලවන කොල්ලන්ට මහන්සිලු. ඉතින් තව රෙප් වැස්සක් අවොත් කොල්ලෝ ටික වැඩේට බහීවි පට් ගාලා. :rolleyes::rofl:

    6a00d83451cbb069e200e5500e9cb48834_800wi.jpg

    *
    Untitled_3.jpg

    *
    Untitled_2.jpg

    *
    64d4a9b325a63f12c9293242b3304319.jpg

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔන්න උදේ පාන්දරම තව අලුත් පෝස්ටරයක් ඇලෙව්වා. කෝ මේ ටීම් එක? ඔයාලට උදේ පාන්දර උනාට මට 2.30AM වෙලාව. හිකිස්​

    ඔන්න අපි ඡන්දෙත් දාලා පෝස්ටරුත් ඇලෙව්වා සිඬහලු. දැන් රෙප් මලු පිරුනු අයගෙන් අඩු රෙප් එකතු කිරීමේ වාරයයි.:yes::yes:
     
    Tulip_Doll

    Member
    Feb 6, 2015
    208
    13
    0
    Florida
    ඔන්න උදේ පාන්දරම තව අලුත් පෝස්ටරයක් ඇලෙව්වා. කෝ මේ ටීම් එක? ඔයාලට උදේ පාන්දර උනාට මට 2.30AM වෙලාව. හිකිස්

    ඔන්න අපි ඡන්දෙත් දාලා පෝස්ටරුත් ඇලෙව්වා සිඬහලු. දැන් රෙප් මලු පිරුනු අයගෙන් අඩු රෙප් එකතු කිරීමේ වාරයයි.:yes::yes:

    yes yes need reputation points :P:rolleyes:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,916
    10,055
    113
    ඔන්න උදේ පාන්දරම තව අලුත් පෝස්ටරයක් ඇලෙව්වා. කෝ මේ ටීම් එක? ඔයාලට උදේ පාන්දර උනාට මට 2.30AM වෙලාව. හිකිස්

    ඔන්න අපි ඡන්දෙත් දාලා පෝස්ටරුත් ඇලෙව්වා සිඬහලු. දැන් රෙප් මලු පිරුනු අයගෙන් අඩු රෙප් එකතු කිරීමේ වාරයයි.:yes::yes:

    k58hf.jpg

    attachment.php

    attachment.php

    k57na.jpg

    k57pz.jpg

    k58ju.jpg

    k6l0a.jpg