මේකයි බං අපි හිතුවේ නෑ කට්ටිය අවුරුදු අස්සේ මේකට ඇවිත් කඹ අදී කියල...........කොටින්ම මෙච්චර හොඳ ප්රතිචාරයක් බලාපොරොත්තු උනේ නෑ
වැඩේ නැගල ගිය නිසා කට්ටියගේ මතේ බලල එහෙම උනොත් කලින් ඉවරකරමු![]()


තවම දෙන්න කෙනෙක් හිතා ගන්න බැහැ ......
ගසාගෙ චන්දේ අවලංගු කරලා තියෙන්නේ 
අපි පෝස්ටර් අලවන්නේ ජෙන්ටල්මන් ඉස්ටයිල් එකෙන්. එන්න වෙනස වටහා ගන්න. #TEAM KPZ
![]()
![]()
![]()
පෙර වැරදි![]()


මෙන්න අලුත්ම චන්ද ප්රති පලය .....මේ දැන් "Vote for Team KPZ" ලෙස තෑග්ගක් ලැබුනා .....ඔන්න මම ඒ පැත්තට බර වෙනවා .....තව පැයක් ඇතුලත මා ඇතුළු මගේ අවතාර එකවුන්ට් ගණනාවක සහය ලබා ගැනීමට ඔබත් උත්සුක වන්න .....
ගසාට පුළුවන් තරගේ කණපිට ගහන්න....ගිය සැරේ තරග කරපු අයගෙන් අහලා බලන්න බොරුනම්![]()

උබව එළකිරියේ IRC කාරයෙක් විදියට හංවඩු ගැහිලා තියෙන්නේ
උබව එළකිරියේ IRC කාරයෙක් විදියට හංවඩු ගැහිලා තියෙන්නේ
![]()

