EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    avatar382996_44.gif


    avatar511950_33.gif
    avatar511950_33.gif


    avatar511950_33.gif
    avatar511950_33.gif
    avatar511950_33.gif

    avatar511950_33.gif
    avatar511950_33.gif
    avatar511950_33.gif
    avatar511950_33.gif


    ඔන්න 200 කරා


     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තවම දෙන්න කෙනෙක් හිතා ගන්න බැහැ ......
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේකයි බං අපි හිතුවේ නෑ කට්ටිය අවුරුදු අස්සේ මේකට ඇවිත් කඹ අදී කියල...........කොටින්ම මෙච්චර හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනේ නෑ :)

    වැඩේ නැගල ගිය නිසා කට්ටියගේ මතේ බලල එහෙම උනොත් කලින් ඉවරකරමු :yes:

    ඔව් මචං කොහොමවත් හිතුවේ නැහැ මෙච්චර උද්යෝගයක් තියෙයි කියල. ඒ ගැන කණ්ඩායම් නායකයෝ දෙන්න තමයි පැසසුම් ලබන්න ඕනි. විශේෂයෙන් හෙන්රි පොල් එක දාන කම් අපේ බෙල්ල මිරිකුවේ නැති ටික විතරයි :D:D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be


    අපි පෝස්ටර් අලවන්නේ ජෙන්ටල්මන් ඉස්ටයිල් එකෙන්. එන්න වෙනස වටහා ගන්න. #TEAM KPZ

    picture.php
    picture.php
    picture.php

    aniwa machan...

    mama shop ekata gihin rep camp eka patan gannam.

    apita vote karapu aya me thread eke comment danna
    http://www.elakiri.com/forum/showthread.php?t=1671751

     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    උද්‍යෝගය අඩු වෙලා වගේ...හ්.. කිසි ගෙමක් නෑ නෙ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පෙර වැරදි :angry:

    මෙන්න අලුත්ම චන්ද ප්‍රති පලය .....මේ දැන් "Vote for Team KPZ" ලෙස තෑග්ගක් ලැබුනා .....ඔන්න මම ඒ පැත්තට බර වෙනවා .....තව පැයක් ඇතුලත මා ඇතුළු මගේ අවතාර එකවුන්ට් ගණනාවක සහය ලබා ගැනීමට ඔබත් උත්සුක වන්න .....


    ගසාට පුළුවන් තරගේ කණපිට ගහන්න....ගිය සැරේ තරග කරපු අයගෙන් අහලා බලන්න බොරුනම්
    :cool::cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මෙන්න අලුත්ම චන්ද ප්‍රති පලය .....මේ දැන් "Vote for Team KPZ" ලෙස තෑග්ගක් ලැබුනා .....ඔන්න මම ඒ පැත්තට බර වෙනවා .....තව පැයක් ඇතුලත මා ඇතුළු මගේ අවතාර එකවුන්ට් ගණනාවක සහය ලබා ගැනීමට ඔබත් උත්සුක වන්න .....


    ගසාට පුළුවන් තරගේ කණපිට ගහන්න....ගිය සැරේ තරග කරපු අයගෙන් අහලා බලන්න බොරුනම්
    :cool::cool:

    :rofl::rofl: උබව එළකිරියේ IRC කාරයෙක් විදියට හංවඩු ගැහිලා තියෙන්නේ:rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් තියෙන තත්වේ මොකක්ද? කොහොමද චන්ද බෙදිලා තියෙන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl::rofl: උබව එළකිරියේ IRC කාරයෙක් විදියට හංවඩු ගැහිලා තියෙන්නේ:rofl:

    හා පැටියෙක් වගේ සාමාජිකයෙක්ට පද හදන්න එපා සහෝ :angry::angry:
     
    Status
    Not open for further replies.