COD4 promod servers vla ip tikak dennako. mage server list eka delete una.
රිදුන සින්හලයො.වේස මිනිස්සු
![]()
ඒ වගේ ස්වයං වින්දනය කරපු ඩයල් එකකුත් මේකෙ ඉන්දල තියෙනව තමයි.![]()

ජරා කට් එක ඒක නං.. 

vote kara nil kotu nam hamba une na

ඇඩ්මින් ගොයියා කෝ , අපේ මල්ලි අයි.පී එකක් ස්පෑම් කලා කියලා ඌව බෑන් කරලා SND , ඌ ගේම් ගහන්නේ මගෙ පීසී එකෙන්මයි .
Pro_Player කියලා එකෙක් අනේ ඌව අන්බෑන් කරපල්ලා. මට ගහන්නත් නෑ
![]()
ස්පෑම් කියල බෑන් කරන්නෙ නෑ බෑන් වෙනව auto..
විහින් බෑන් වෙන්න ඇති..

මව Elakiri ProMODE COD4 sever එකෙන් Bann කරලා. මම හැක දැම්මේ නැ. ඊයේ රෑත් සෙල්ලම් කල. 

මව Elakiri ProMODE COD4 sever එකෙන් Bann කරලා. මම හැක දැම්මේ නැ. ඊයේ රෑත් සෙල්ලම් කල.
අද Open කරද්දී Bann වෙලවූ. Key_CODE මාරු කල.
එත් Bann එක අයින් වෙන්නේ නෑ.
PLzzz Help![]()

ඇඩ්මින් ගොයියා කෝ , අපේ මල්ලි අයි.පී එකක් ස්පෑම් කලා කියලා ඌව බෑන් කරලා SND , ඌ ගේම් ගහන්නේ මගෙ පීසී එකෙන්මයි .
Pro_Player කියලා එකෙක් අනේ ඌව අන්බෑන් කරපල්ලා. මට ගහන්නත් නෑ
![]()
ay ban dana dan spam karanne danne nathuwada naththam kupadi kamada?
ඌ මගෙන් සල්ලි ඉල්ලන් සර්වර් එකක් ගත්තා යාලුවොත් එක්ක එකතු වෙලා , ඒක වෙන්න ඇති ඌ දාන්න ඇත්තේ.

uba heenayak dakkada?.... ane ban ahuwenna boru kiyanna epa ban....ස්පෑම් කියල බෑන් කරන්නෙ නෑ බෑන් වෙනව auto..
විහින් බෑන් වෙන්න ඇති..

පස්සේ වෙන කී එකක් දාගෙන ආවා 

uba heenayak dakkada?.... ane ban ahuwenna boru kiyanna epa ban....