ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    picture.php
    picture.php
    picture.php
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සර්වර් එකේ හුත්තිගේ පුතෙක් ඉන්නවා SUWADA ඌ මාව ඔයාගෙන එන්නේ එක්කෝ මම සර්වර් එකේ නැති වෙලාවට නැත්තම් මම ඉන්නකොට බොරුවට ශේප් එකේ ප්ලේ කරලා මම ගියාම හැක් දාගෙන.. වෙස කොල්ලා මම ඉන්න වෙලාවට වරකෝ.... :angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඇඩ්මින් ගොයියා කෝ , අපේ මල්ලි අයි.පී එකක් ස්පෑම් කලා කියලා ඌව බෑන් කරලා SND , ඌ ගේම් ගහන්නේ මගෙ පීසී එකෙන්මයි .

    Pro_Player කියලා එකෙක් අනේ ඌව අන්බෑන් කරපල්ලා. මට ගහන්නත් නෑ

    :baffled::baffled::baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇඩ්මින් ගොයියා කෝ , අපේ මල්ලි අයි.පී එකක් ස්පෑම් කලා කියලා ඌව බෑන් කරලා SND , ඌ ගේම් ගහන්නේ මගෙ පීසී එකෙන්මයි .

    Pro_Player කියලා එකෙක් අනේ ඌව අන්බෑන් කරපල්ලා. මට ගහන්නත් නෑ

    :baffled::baffled::baffled:

    ස්පෑම් කියල බෑන් කරන්නෙ නෑ බෑන් වෙනව auto..
    විහින් බෑන් වෙන්න ඇති..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ස්පෑම් කියල බෑන් කරන්නෙ නෑ බෑන් වෙනව auto..
    විහින් බෑන් වෙන්න ඇති..

    එහෙනම් එහෙම වෙන්න ඇති මන් ගිහින් බලන්නම්කෝ
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    :baffled::baffled:මව Elakiri ProMODE COD4 sever එකෙන් Bann කරලා. මම හැක දැම්මේ නැ. ඊයේ රෑත් සෙල්ලම් කල.
    අද Open කරද්දී Bann වෙලවූ. Key_CODE මාරු කල.
    එත් Bann එක අයින් වෙන්නේ නෑ.
    PLzzz Help :shocked::shocked::shocked:
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :baffled::baffled:මව Elakiri ProMODE COD4 sever එකෙන් Bann කරලා. මම හැක දැම්මේ නැ. ඊයේ රෑත් සෙල්ලම් කල.
    අද Open කරද්දී Bann වෙලවූ. Key_CODE මාරු කල.
    එත් Bann එක අයින් වෙන්නේ නෑ.
    PLzzz Help :shocked::shocked::shocked:

    goda kalekin promod enna bari una uba kohomada ban une :confused:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇඩ්මින් ගොයියා කෝ , අපේ මල්ලි අයි.පී එකක් ස්පෑම් කලා කියලා ඌව බෑන් කරලා SND , ඌ ගේම් ගහන්නේ මගෙ පීසී එකෙන්මයි .

    Pro_Player කියලා එකෙක් අනේ ඌව අන්බෑන් කරපල්ලා. මට ගහන්නත් නෑ

    :baffled::baffled::baffled:

    ay ban dana dan spam karanne danne nathuwada naththam kupadi kamada?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ay ban dana dan spam karanne danne nathuwada naththam kupadi kamada?

    ඌ මගෙන් සල්ලි ඉල්ලන් සර්වර් එකක් ගත්තා යාලුවොත් එක්ක එකතු වෙලා , ඒක වෙන්න ඇති ඌ දාන්න ඇත්තේ.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඌ මගෙන් සල්ලි ඉල්ලන් සර්වර් එකක් ගත්තා යාලුවොත් එක්ක එකතු වෙලා , ඒක වෙන්න ඇති ඌ දාන්න ඇත්තේ.

    :lol::lol::lol: uba heenayak dakkada?.... ane ban ahuwenna boru kiyanna epa ban....
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    අඩේ මම මේ අහන්නමයි කියලා ඉන්නේ...... මම බැන් කරන හැම එකාම සල්ලි දාලා සර්වර්ස් ගන්න වනේ බන්..... මම නිසා කොල්ලෝ මාර විදියට දියුනු වෙලා..... හැම තැනම සර්වර්ස්...... අම්මලා අය්යලා පුදුම ආදරෙයි ලමයින්ටයි මල්ලිලටයි.... ඉල්ලපු ගමන් සල්ලි දීලා සර්වර්ස් අරන් දෙනවා.... පුකෙන් හිනා වෙන්න බැරි නිසා නිකන් ඉන්නවා...... හිටු තව 100 වත් බැන් කරන්න ඔනේ.... නැත්තම් රට දියුනු කරන්න බෑ...... හරි සන්තෝසයි.... මේ බැන් එනවා ඒ මලට හෙට සර්වර්ස් දානවා.... හම්මේ...

    fine-smiley-emoticon.png
    128_39.png
    128_20.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,099
    4,873
    113
    -In Darkness-
    ස්පෑම් කියල බෑන් කරන්නෙ නෑ බෑන් වෙනව auto..
    විහින් බෑන් වෙන්න ඇති..

    අඩේ තොපෙ හු$*%*$ ඔටෝ බෑන්. එක පාරක් එකෙක් මගෙන් කිරියේ TDM එකේ IP එක ඉල්ලලා මං ඒක ගැහුවා චැට් එකේ. බෑන් වුනා කියපන්කෝ :angry::angry: පස්සේ වෙන කී එකක් දාගෙන ආවා :cool::cool:
    යකෝ කිරියේ සර්වර් වල අයිපී දාද්දි ඔටෝ බෑන් වෙන්නේ :angry::angry: